Biz Log
Classifields
Biz Log
Classifields

කොකනට් බර්ෆි

කොකනට් බර්ෆි

තවත් ලෙසීයෙන්ම සකසා ගත හැකි කුඩා දරුවන් ආසම කෑමක්.


අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඩෙසිකේටඩ් කොකනට් ග්‍රෑම් 350
  • මිල්ක්මේඩ් ග්‍රෑම් 400
  • කජු ග්‍රෑම් 100

සාදා ගන්නා ක්‍රමය :

පොල් වලට මිල්ඩ් මේඩ් හා කජු එක් කර මෘදු තලපයක් හදාගෙන බෝල හදාගන්න.

Share This Article

රසවත් තල ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය :තල ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 200 වතුර කෝප්ප 1/3 වැනිලාසාදා ගන්නා ක්‍රමය :පළමුව තල ‍හොදින් සෝදා ගරා වියළා ගන්න. භාජනයකට සීනි දමා...

අග්ගලා

ඉතිරි වන බත් අහක දාන එක සිංහල අපේ පුරුද්දක් නෙවෙයි. ඒ බත් වේලලා වුනත් නැවත ආහාරයට ගන්න පුළුවන් රසවත් කැවිලි වර්ගවකින්...

චොක්ලට් ෆජ්

බොහෝම ‍පහසුයි. ඔබ කිරි ටොෆී හදනවා වගේමයි. ඒත් රස නම් ඊට වඩා වෙනස්.අවශ්‍ය ද්‍රව්‍ය :මිල්ක් මේඩ් ග්‍රෑම් 400අයිසින් සීනි කෝප්ප ½ කජු...

ජුජුබ්ස් ‌

අවශ්‍ය ද්‍රව්‍යය :සීනි කිලෝ ග්‍රෑම් 2 1/2වතුර මිලිලීටර් 750ජෙලටින් ග්‍රෑම් 185වතුර මිලිලීටර් 300දියර ග්ලූකෝස් ‌ ග්‍රෑම් 100සාදා ගන්නේ මෙහෙමයි : සීනි, වතුර...

ජම්බූ ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය : පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය. ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.සීනි කරඳ මූංගු...

ෆොන්ඩන්ට් අයිසින් (ආවරණයට)

ෆොන්ඩන්ට් අයිසින් (ආවරණයට)‍‍ ඔයාලා හදන කේක් තවත් රසවත් කරන්නේ අයිසින් වලින්.දන්නවද අයිසින් කරන ක්‍රම නම්‍ ‍ගොඩාක් ති‍යෙනවා. මම අද ඔන්න තියලා...