Biz Log
Classifields
Biz Log
Classifields

බටර් කුකීස්

බටර් කුකීස්

සාම්ප්‍රධායික කෑම මේසට වෙනස් රසක් එක් කරමුද? ලේසියෙන්ම සකසා ගන්න පුළුවන් ඔබ හදන බටර් කූකිස් කවුරුත් ආසාවෙන් රස විදීවි.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • අයිසින් ශුගර් ග්‍රෑම් 350
  • බටර් ග්‍රෑම් 500
  • පාන් පිටි ග්‍රෑම් 750
  • වැනිලා

සාදා ගන්නා ක්‍රමය : 

අයිසින් ශුගර්, බටර් එකට මිශ්‍ර කරගන්න. එයට පිටි එක්කර ශීතකරණයේ මිනිත්තු 20ක් තබන්න. ඝණ වූ පසු රවුම් කපා සෙල්සියස් අංශක 170 මිනිත්තු 15ක් බේක් කරගන්න.

Share This Article

‍රෝයල් අයිසින්

ඔන්න තවත් අයිසින් කරන විදිහක් තමයි ‍රෝයල් අයිසින් කියන්නේ. ‍මේ ‍රෝයල්අයිසින් එක භාවිතා කරන්නේ ‍මෝස්තර සදහා.අවශ්‍ය ද්‍රව්‍ය :ශීතකරණ‍යේ ‍නොදැමූ බිත්තර සුදුමද...

පැණි වළලු

අවශ්‍ය ද්‍රව්‍ය :උදු ඇට ග්‍රෑම් 500හාල් පිටි ග්‍රෑම් 250මිටි කිරි අඬු කෝප්ප 5ලුණු තේ හැඳි 2පැණි අඬු කෝප්ප 4බැඳ ගැනීම‍ට පොල්...

ක්‍රිස්මස් ජෙලි කැන්ඩි

අවශ්‍ය ද්‍රව්‍ය : රස නොගැන්වූ ජෙලිකැමැති වර්ගයකින් පලතුරු යුෂසීනි (අවශ්‍ය පමණ)ලෙමන් යුෂසාදන ක්‍රමය :බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි, පලතුරු යුෂ එයට...

පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :ගා ගත් පොල් ග්‍රෑම් 400ක්සීනි ග්‍රෑම් 500ක්බැදගත් රුලං ග්‍රෑම් 100ක්වතුර කෝප්ප 2 1/2ක්පාන් පිටි ග්‍රෑම් 175ක්වියළි මිදි ග්‍රෑම් 50ක්රටඉඳි...

රස දිව පිනවන බතල ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය : හොඳින් තම්බාගත් බතල කෝප්ප 1 යිසීනි කෝප්ප 1 1/2 යිකිරි පිටි මේස හැඳි 2 යිලුණු කුඩු ස්වල්පයක්වැනිලාරෝස හෝ කොළ...