Biz Log
Classifields
Biz Log
Classifields

කිතුල්පිටි කැඳ

කිතුල්පිටි කැඳ


අවශ්‍ය ද්‍රව්‍ය :

  • කිතුල්පිටි ග්‍රෑම් 50 
  • ලුණු තේ හැඳි 1 
  • වතුර කෝප්ප 6 
  • මිටිකිරි කෝප්ප 2 
  • සීනි (අවශ්‍ය නම්) මේස හැඳි 2

සාදා ගන්නා ක්‍රමය : 

කිතුල් පිටි වලට වතුර මිශ්‍ර කර කැඳ පිසගන්නා ආකාරයට හැඳිගාමින් විනාඩි 10ක් පමණ තම්බා ගන්න. ඉන්පසු එයට මිටිකිරි සහ ලුණු එක් කර හැඳි ගා ලිපෙන් බා ගන්න. අවශ්‍ය නම් එයට සීනි එකතු කර ගත හැකිය.

Share This Article

කිතුල්පිටි කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය :කිතුල්පිටි ග්‍රෑම් 50 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 6 මිටිකිරි කෝප්ප 2 සීනි (අවශ්‍ය නම්) මේස හැඳි 2සාදා ගන්නා ක්‍රමය : කිතුල් පිටි...

පාන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පෙති 3-4 බටර් ටිකක් බිත්තරයක් දියකරගත් පිටිකිරි හෝ කල්කිරි ටිකක් මස් හෝ මාළු තම්බාගත් වතුර ලීටරයක් පමණ චීස් කැබැල්ලක් ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්සාදා...

තක්කාලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණු තක්කාලි ග්‍රෑම් 500 හීනියට කපා ගත් ලොකු ළුෑණු ගෙඩි 1/2 එළවළු තෙල් තේ හැඳි 02 කපා ගත් සුදු ළුෑනු බික් 04 ලූණු...

බීට් සුප්

එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයන් දක්වා ඇත. අවශ්‍ය ද්‍රව්‍ය  :ලොකු බීට් රූට් එකක්ග්‍රීන් ඇපල් ගෙඩි බාගයක්රතු බෙල් පෙපර් ගෙඩි බාගයක්ළුණුගෙඩි කාලක් පමණසැල්දිරි...

ඉරිගු සහ කොත්තමල්ලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ඇට වෙන්කර ගත් ඉරිගු කරල් 1 කුඩුකරගත් කොත්තමල්ලි තේ හැදි 2 තක්කාලි ගෙඩි 1 කැරට් අල 2 ලියාගත් ළූණු ගස් කීපයක් තෙල් මේසහැදි...

ඉරමුසු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ඉරමුසු ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය...