පොල්පලා කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය :
- පිරිසිදු කරගත් පොල්පලා ග්‍රෑම් 400
- කැකුළු හාල් ග්‍රෑම් 100
- සුදුළූනු බික් 2-3
- ලුණු අවශ්‍ය පමණ
- වතුර කෝප්ප 3
- පොල්කිරි කෝප්ප 2
සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න. පොල්පලා වලට වතුර දමා කොටා මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදුළූනු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න. පොල්කිරි දමා උතුරන විට කොළ ඉස්ම මිශ්‍ර කර ගන්න. විනාඩි 2ක් පමණ හොදින් හැඳි ගා ලුණු එක්කර ලිපෙන් බා පිළිගන්වන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : නිවිති ග්‍රෑම් 500පාන් පිටි ග්‍රෑම් 100බටර් ග්‍රෑම් 50කිරිපිටි තේ හැඳි 4එළවළු තම්බපු වතුර ලීටර් 1 1/2ලුණු හෝ ගම්මිරිස් පදමටසාදා...
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් කරපිංචා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය :සාමාන්‍ය...
එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයන් දක්වා ඇත. අවශ්‍ය ද්‍රව්‍ය :ලොකු බීට් රූට් එකක්ග්‍රීන් ඇපල් ගෙඩි බාගයක්රතු බෙල් පෙපර් ගෙඩි බාගයක්ළුණුගෙඩි කාලක් පමණසැල්දිරි...
අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ඇට වෙන්කර ගත් ඉරිගු කරල් 1 කුඩුකරගත් කොත්තමල්ලි තේ හැදි 2 තක්කාලි ගෙඩි 1 කැරට් අල 2 ලියාගත් ළූණු ගස් කීපයක් තෙල් මේසහැදි...
අවශ්‍ය ද්‍රව්‍ය :පිරිසිදු කරගත් මොනරකුඩුම්බිය ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු ග්‍රෑම් 20 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 2 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය...
අවශ්‍ය ද්‍රව්‍ය :කිතුල්පිටි ග්‍රෑම් 50 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 6 මිටිකිරි කෝප්ප 2 සීනි (අවශ්‍ය නම්) මේස හැඳි 2සාදා ගන්නා ක්‍රමය : කිතුල් පිටි...