කරපිංචා කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය :
- පිරිසිදු කරගත් කරපිංචා ග්‍රෑම් 400
- කැකුළු හාල් ග්‍රෑම් 100
- සුදුළූනු බික් කිහිපයක්
- ලුණු අවශ්‍ය පමණ
- වතුර කෝප්ප 3
- පොල්කිරි කෝප්ප 2
සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න. කරපිංචා වලට වතුර දමා කොටා මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදුළූනු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න. පොල්කිරි දමා උතුරන විට කොළ ඉස්ම මිශ්‍ර කර ගන්න. විනාඩි 2ක් පමණ හොදින් හැඳි ගා ලුණු එක්කර ලිපෙන් බා පිළිගන්වන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :කුරහන් පිටි ග්‍රෑම් 200හාල්පිටි ග්‍රෑම් 100 පොල් ගෙඩි 1ඉගුරු ග්‍රෑම් 10සීනි ග්‍රෑ 10එනසාල් ස්වල්පයක් කරාබු නැටි සුදු ළූණු දිය ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය...
අවශ්‍ය ද්‍රව්‍ය :පිරිසිදු කරගත් මොනරකුඩුම්බිය ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු ග්‍රෑම් 20 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 2 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය...
අවශ්‍ය ද්‍රව්‍ය :මාළු ග්‍රෑම් 200(සුදු පැහැති මාළු වර්ගයක්) මාළු ස්ටෝක් ලීටර් 1 තක්කාලි 50g බටර් තේ හැඳි 1 සේර ස්වල්පයක් බීළූණුගෙඩි 01 සැල්දිරි ග්‍රෑම් 10 සුදුළූණු ග්‍රෑම්...
අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පෙති 3-4 බටර් ටිකක් බිත්තරයක් දියකරගත් පිටිකිරි හෝ කල්කිරි ටිකක් මස් හෝ මාළු තම්බාගත් වතුර ලීටරයක් පමණ චීස් කැබැල්ලක් ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්සාදා...
අවශ්‍ය ද්‍රව්‍ය :කිතුල්පිටි ග්‍රෑම් 50 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 6 මිටිකිරි කෝප්ප 2 සීනි (අවශ්‍ය නම්) මේස හැඳි 2සාදා ගන්නා ක්‍රමය : කිතුල් පිටි...
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් කරපිංචා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය :සාමාන්‍ය...