මාළු සුප්
- මාළු ග්‍රෑම් 200(සුදු පැහැති මාළු වර්ගයක්)
- මාළු ස්ටෝක් ලීටර් 1
- තක්කාලි 50g
- බටර් තේ හැඳි 1
- සේර ස්වල්පයක්
- බීළූණුගෙඩි 01
- සැල්දිරි ග්‍රෑම් 10
- සුදුළූණු ග්‍රෑම් 5
- කොත්තමල්ලි කොල ස්වල්පයක්
සාදා ගන්නා ක්‍රමය :
භාජනයක් ලිපතබා බටර් දමා රත්වූ විට ලියාගත්, බී ළූණු, සුදු ළූණු, සේර හා සැල්දිරි එකතු කරන්න. දැන් කුඩාවට කපාගත් තක්කාලි දමා ස්ටෝක වතුරද දමන්න. ඉන්පසු කුඩාවට කපාගත් මාළු දමා හොදින් තැම්බෙන්නට හරින්න. මාළු හොදින් තැම්බූ විට ලිපෙන් ඉවතට ගෙන කොත්තමල්ලි කොලවලින් සරසා පිලිගන්වන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ඇට වෙන්කර ගත් ඉරිගු කරල් 1 කුඩුකරගත් කොත්තමල්ලි තේ හැදි 2 තක්කාලි ගෙඩි 1 කැරට් අල 2 ලියාගත් ළූණු ගස් කීපයක් තෙල් මේසහැදි...
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ගොටුකොළ ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය :සාමාන්‍ය...
අවශ්‍ය ද්‍රව්‍ය : නිවිති ග්‍රෑම් 500පාන් පිටි ග්‍රෑම් 100බටර් ග්‍රෑම් 50කිරිපිටි තේ හැඳි 4එළවළු තම්බපු වතුර ලීටර් 1 1/2ලුණු හෝ ගම්මිරිස් පදමටසාදා...
එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයන් දක්වා ඇත. අවශ්‍ය ද්‍රව්‍ය :ලොකු බීට් රූට් එකක්ග්‍රීන් ඇපල් ගෙඩි බාගයක්රතු බෙල් පෙපර් ගෙඩි බාගයක්ළුණුගෙඩි කාලක් පමණසැල්දිරි...
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් කරපිංචා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය :සාමාන්‍ය...
අවශ්‍ය ද්‍රව්‍ය :කිතුල්පිටි ග්‍රෑම් 50 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 6 මිටිකිරි කෝප්ප 2 සීනි (අවශ්‍ය නම්) මේස හැඳි 2සාදා ගන්නා ක්‍රමය : කිතුල් පිටි...