ඉරමුසු කැඳ
- පිරිසිදු කරගත් ඉරමුසු ග්‍රෑම් 400
- කැකුළු හාල් ග්‍රෑම් 100
- සුදුළූනු බික් කිහිපයක්
- ලුණු අවශ්‍ය පමණ
- වතුර කෝප්ප 3
- පොල්කිරි කෝප්ප 2
සාදා ගන්නා ක්‍රමය :
සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න. ඉරමුසු වලට වතුර දමා කොටා මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදුළූනු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න. පොල්කිරි දමා උතුරන විට කොළ ඉස්ම මිශ්‍ර කර ගන්න. විනාඩි 2ක් පමණ හොදින් හැඳි ගා ලුණු එක්කර ලිපෙන් බා පිළිගන්වන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :අල ග්‍රෑම් 100 බෝංචි ග්‍රෑම් 150 කැරට් ග්‍රෑම් 50 ගෝවා ග්‍රෑම් 50 සුදු ළුෑනු බික් 04 රතු ළුෑණු ගෙඩි 04 ගෝවා මල් ග්‍රෑම් 50 ලුණු පදමට දෙහි...
අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පෙති 3-4 බටර් ටිකක් බිත්තරයක් දියකරගත් පිටිකිරි හෝ කල්කිරි ටිකක් මස් හෝ මාළු තම්බාගත් වතුර ලීටරයක් පමණ චීස් කැබැල්ලක් ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්සාදා...
එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයන් දක්වා ඇත. අවශ්‍ය ද්‍රව්‍ය :ලොකු බීට් රූට් එකක්ග්‍රීන් ඇපල් ගෙඩි බාගයක්රතු බෙල් පෙපර් ගෙඩි බාගයක්ළුණුගෙඩි කාලක් පමණසැල්දිරි...
අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණු තක්කාලි ග්‍රෑම් 500 හීනියට කපා ගත් ලොකු ළුෑණු ගෙඩි 1/2 එළවළු තෙල් තේ හැඳි 02 කපා ගත් සුදු ළුෑනු බික් 04 ලූණු...
අවශ්‍ය ද්‍රව්‍ය :කුරහන් පිටි ග්‍රෑම් 200හාල්පිටි ග්‍රෑම් 100 පොල් ගෙඩි 1ඉගුරු ග්‍රෑම් 10සීනි ග්‍රෑ 10එනසාල් ස්වල්පයක් කරාබු නැටි සුදු ළූණු දිය ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය...
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ඉරමුසු ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය...