මිශ්‍ර වෙජිටබල් සුප්
- අල ග්‍රෑම් 100
- බෝංචි ග්‍රෑම් 150
- කැරට් ග්‍රෑම් 50
- ගෝවා ග්‍රෑම් 50
- සුදු ළුෑනු බික් 04
- රතු ළුෑණු ගෙඩි 04
- ගෝවා මල් ග්‍රෑම් 50
- ලුණු පදමට
- දෙහි ගෙඩියක යුෂ
- වතුර ලීටර් 1 1/2
සාදන ක්‍රමය :
සියලූම වර්ග හොඳින් සෝදා පිරිසිදු කර හීනියට ගෙඩියට කපා ගන්න. ඉන්පසු සුදුසු භාජනයක් ගෙන එයට වතුර දමා කපා ගත් එළවළු දමා හොඳින් තම්බා ගන්න. ඉන්පසුව ලූණු දෙහි දමා ලිපෙන් ඉවත් කර උණු උණුවේම බීමට ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ඉරමුසු ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය...
අවශ්‍ය ද්‍රව්‍ය :කුරහන් පිටි ග්‍රෑම් 200හාල්පිටි ග්‍රෑම් 100 පොල් ගෙඩි 1ඉගුරු ග්‍රෑම් 10සීනි ග්‍රෑ 10එනසාල් ස්වල්පයක් කරාබු නැටි සුදු ළූණු දිය ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය...
අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ගොටුකොළ ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය :සාමාන්‍ය...
එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයන් දක්වා ඇත. අවශ්‍ය ද්‍රව්‍ය :ලොකු බීට් රූට් එකක්ග්‍රීන් ඇපල් ගෙඩි බාගයක්රතු බෙල් පෙපර් ගෙඩි බාගයක්ළුණුගෙඩි කාලක් පමණසැල්දිරි...
අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පෙති 3-4 බටර් ටිකක් බිත්තරයක් දියකරගත් පිටිකිරි හෝ කල්කිරි ටිකක් මස් හෝ මාළු තම්බාගත් වතුර ලීටරයක් පමණ චීස් කැබැල්ලක් ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්සාදා...
අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ඇට වෙන්කර ගත් ඉරිගු කරල් 1 කුඩුකරගත් කොත්තමල්ලි තේ හැදි 2 තක්කාලි ගෙඩි 1 කැරට් අල 2 ලියාගත් ළූණු ගස් කීපයක් තෙල් මේසහැදි...