Biz Log
Classifields
Biz Log
Classifields

බීට් සුප්

බීට් සුප්
එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයන් දක්වා ඇත.
අවශ්‍ය ද්‍රව්‍ය  :

  • ලොකු බීට් රූට් එකක්
  • ග්‍රීන් ඇපල් ගෙඩි බාගයක්
  • රතු බෙල් පෙපර් ගෙඩි බාගයක්
  • ළුණුගෙඩි කාලක් පමණ
  • සැල්දිරි දන්ඩක්
  • ඉගුරු සුදුළූනු (මේ සියල්ල චොප් කරගන්න)
  • සූදුරු ඇට ස්වල්පයක්
  • බේ කොලයක්
  • චොප් කරගත් ෆ්‍රෙශ් ඩිල් ස්වල්පයක්
  • සවර් ක්‍රීම් මේස හැන්දක්
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් ස්වල්පයක්
  • කැමති ස්ටොක් වර්ගයකින් කප් එකක්
  • ලෙමන් යුශ ටිකක් (රස අනුව)
  • වතුර ටිකක්
  • බටර් මේස හැන්දක් සහ තෙල් මේස හැන්දක් පමණ

සාදා ගන්නා ආකාරය :
චොප් කරගත් සියල්ල බටර් හා තෙල් වලින් ටික වේලාවක් ෆ්‍රයි කරන්න.පසුව ස්ටොක් කෝප්පයක් සහ බේකොල ,සූදුරු දමන්න.මෙය හොදින් තම්බාගන්න.වතුර ටිකක් එකතු කරන්න අවශ්‍ය නම් තැම්බීමට.මෙය ලිපේ තිබියදීම hand mixer එකකින් පොඩිකරගන්න.නැත්නම් නිවුනු පසු බ්ලෙන්ඩ් කර නැවත රත් කරන්න.දැන් බදුනකට දමා දෙහි ඇඹුල්,ලුණු සහ ගම්මිරිස් රස අනුව එකතු කරන්න.අවසානයට කැමතිනම් සවර් ක්‍රීම් සහ ඩිල් වලින් ගාර්නිශ් කරන්න.(මෙය කිරීම අවශ්‍යම නැත.)


Share This Article

පාන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පෙති 3-4 බටර් ටිකක් බිත්තරයක් දියකරගත් පිටිකිරි හෝ කල්කිරි ටිකක් මස් හෝ මාළු තම්බාගත් වතුර ලීටරයක් පමණ චීස් කැබැල්ලක් ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්සාදා...

මොනරකුඩුම්බිය කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය :පිරිසිදු කරගත් මොනරකුඩුම්බිය ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු ග්‍රෑම් 20 ලුණු තේ හැඳි 1 වතුර කෝප්ප 2 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය...

ඉරමුසු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් ඉරමුසු ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් කිහිපයක් ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය...

පොල්පලා කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් පොල්පලා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් 2-3 ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය...

බීට් සුප්

එක් අයෙකුට අවශ්‍ය ප්‍රමාණයන් දක්වා ඇත. අවශ්‍ය ද්‍රව්‍ය  :ලොකු බීට් රූට් එකක්ග්‍රීන් ඇපල් ගෙඩි බාගයක්රතු බෙල් පෙපර් ගෙඩි බාගයක්ළුණුගෙඩි කාලක් පමණසැල්දිරි...

තක්කාලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණු තක්කාලි ග්‍රෑම් 500 හීනියට කපා ගත් ලොකු ළුෑණු ගෙඩි 1/2 එළවළු තෙල් තේ හැඳි 02 කපා ගත් සුදු ළුෑනු බික් 04 ලූණු...