නෙළුම් අල කිරිබත්
- නෙළුම් අල 2 ක් හෝ 3 ක්
- කැකුළු හාල් ග්‍රෑම් 500
- පොල්කිරි හා ලුණු අවශ්‍ය පමණට
සාදා ගන්නා ක්‍රමය :
නෙළුම් අලවල කුරුට්ට සූරා හොදින් සොදා පිරිසුදු කරගන්න. දැන් කුඩාවට පෙති කපා ඇතුලත වැලි ඇත්නම් හොදින් සොදා පිරිසුදු කරගන්න. දැන් නෙළුම් අල කැබලි භාජනයට දමා වතුර සහ ලුණු ස්වල්පයක් එකතුකර ගන්න. එහ හොදින් තැම්බී එනවිට එයට ගරාගත් සහල් එකතු කර අවශ්‍ය තරමට වතුර තබන්න. දැන් සහල් හොදින් තැම්බූ විට පොල්කිරි ටික දමා හොදට පොඩිකරගන්න. දැන් මෙය අතුරා කැබලිවලට කපාගන්න. මෙය ඉතාම පෝෂදායක ආහාරයකි.
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් රාත්තල් 1 1/2දුන්තෙල් අවුන්ස 3ස්ටොක් සාරය පයින්ට් 3 1/2බිත්තර 4න් සිහින්ව සාදා ගත් ඔම්ලට් කජු අවුන්ස 4සුල්තානා මිදි...
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් කිලෝ 1 1/2කරදමුංගු කුඩු තේ හැදි 2කරාබු නැටි 5කුරුදු පොතු අගල් 1 පමණ කැබැල්ලක්ගම්මිරිස් තේ කුඩු හැදි...
සිංහල ගෙදරක කිරිබත් කියන්නේ සාමාන්‍යයෙන්ම විශේෂ හෝ විශේෂ නොවන ඕනෑම අවස්ථාවක හදන කෑමක්. ඒත් ඉඹුල් කිරිබත් නම් ටිකක් හදනවා අඩු වුනට...
අවශ්‍ය ද්‍රව්‍යය :මුංඇට ග්‍රෑම් 100 (සෝදා දිය බේරෙන්නට තබන්න)පදමට ලූණු, ඔබට අවශ්‍ය පමණ සම්බා හාල් කිලෝ 1/2 පමණ වතුර අවශ්‍ය පමණ සාදා ගන්නේ මෙහෙමයි...
අවශ්‍ය ද්‍රව්‍ය :සුදු කැකුළු සහල් ග්‍රෑම් 500ක්මිටිකිරි කෝප්ප 03ක්හකුරු ග්‍රෑම් 250ක්වියළි මිදි ග්‍රෑම් 50ක්අවශ්‍ය තරම් වතුරරස අනුව ලුණුසාදන ආකාරය :01. පළමුව...