Biz Log
Classifields
Biz Log
Classifields

ඔම්ලට් බත්

ඔම්ලට් බත්


අවශ්‍යද්‍රව්‍ය :

  • පාන් පිටි ග්‍රෑම් 200  
  • බටර් තේ හැදි 02 
  • බේකින් පවුඩර් තේ හැදි 1/4 
  • බිත්තර 01 
  • ලුණු 

සාදා ගන්නා ක්‍රමය : 

මේ සියල්ල එකට මශ්‍ර කර ඝන මිශ්‍රණයක් සාදා ගන්න. දැන් මෙය පිටි ඇතිරූ ලෑල්ලක තුනීකර රෝල් කරන්න. ඉන්පසු මෙය උණුසූම් කරගත් උදුනක දමා විනාඩි 25ක් පමණ බේක් කර ගන්න. බේක්කර ගත් බත් එක ඉවතට ගෙන එය මැදින් දිග අතට පලා ඔම්ලට් එකක් තබන්න. නැතිනම් සොසේජස් හෝ කැමති ව්‍යංජනයකින් පුරවන්න.

Share This Article

චිකන් ඩම් බිරියානි

හයිද්‍රබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත් විඳින්න එකම රසය එපා වෙලාද? එහෙනම්, හයිද්‍රාබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත්විඳින්න.බිරියානි කියන...

බිත්තර බත්

අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් රාත්තල් 1 1/2දුන්තෙල් අවුන්ස 3ස්ටොක් සාරය පයින්ට් 3 1/2බිත්තර 4න් සිහින්ව සාදා ගත් ඔම්ලට් කජු අවුන්ස 4සුල්තානා මිදි...

තෙම්පරාදු බත්

අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් කිලෝ 1එළවලු තෙල් මේස හැදි 3රතු ළූණු ග්‍රෑම් 50සුදු ළූණු පෙති මේස හැදි 1වියලි ඉගුරු කැබලි 1කරදමුංගු...

මක්ලූබා රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය :ගැඹුරු තෙලේ බැදගත් කැරට් ගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් වම්බටු ගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් අලගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් මල් ගෝවා...