Biz Log
Classifields
Biz Log
Classifields

විශේෂ බැඳපු ඉස්සන් බත.

අවශ්‍ය ද්‍රව්‍ය : 

  • හාල් ග්‍රෑම් 750
  • සිහින්ව ලියූ ගෝවා කැරට්
  • ලීක්ස් සෙලරි ග්‍රෑම් 100 බැගින් (ලීක්ස් වල කොළ පැහැ කොටස පමණි)
  • තෙල් ම්.ලි.100
  • තම්බා ගත් ඉස්සන් ග්‍රෑම් 750 
  • සෝයා සෝස් මේස හැඳි 03
  • පාප්පයක් ලෙස අඹරා ගත් සෝයා බෝංචි ග්‍රෑම් 50
  • ලුණු
සාදා ගන්නා ක්‍රමය :

ලුණු තේ හැඳි 03ක් සමඟ බත හොඳට පිස ගන්න. මේද(තෙල්) ම්.ලි. 50 උණු කර ගන්න. පොතු ඉවත් කර කපා ගත් ඉස්සන් එක් කරන්න. එයට සෝයා බෝංචි පාප්පය එක් කර විනාඩි කිහිපයක් පිසින්න. එයට පිස ගත් බත එකතු කරන්න. තෙල් ම්.ලි. 50 දුම් දමන තුරු උණු කරන්න. එළවළු එක් කර විනාඩි 02 පමණ පිසින්න. බතට සෝයා සෝස් සමඟ එකතු කර ගන්න. මේසයට යැවීමට පෙර හොදට මිශ්‍ර කර ගන්න.

Share This Article

බිත්තර බත්

අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් රාත්තල් 1 1/2දුන්තෙල් අවුන්ස 3ස්ටොක් සාරය පයින්ට් 3 1/2බිත්තර 4න් සිහින්ව සාදා ගත් ඔම්ලට් කජු අවුන්ස 4සුල්තානා මිදි...

මුංඇට බත්

අවශ්‍ය ද්‍රව්‍යය :මුංඇට ග්‍රෑම් 100 (සෝදා දිය බේරෙන්නට තබන්න)පදමට ලූණු, ඔබට අවශ්‍ය පමණ සම්බා හාල් කිලෝ 1/2 පමණ වතුර අවශ්‍ය පමණ සාදා ගන්නේ මෙහෙමයි...

චිකන් ඩම් බිරියානි

හයිද්‍රබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත් විඳින්න එකම රසය එපා වෙලාද? එහෙනම්, හයිද්‍රාබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත්විඳින්න.බිරියානි කියන...

ඔම්ලට් බත්

අවශ්‍යද්‍රව්‍ය :පාන් පිටි ග්‍රෑම් 200  බටර් තේ හැදි 02 බේකින් පවුඩර් තේ හැදි 1/4 බිත්තර 01 ලුණු සාදා ගන්නා ක්‍රමය : මේ සියල්ල එකට මශ්‍ර කර...