Biz Log
Classifields
Biz Log
Classifields

ස්පැනිෂ් ප්‍රෝන් රයිස්

ස්පැනිෂ් ප්‍රෝන් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • බාස්මතී හාල් ග්‍රෑම් 250
  • තක්කාලි ගෙඩි 2
  • තම්බාගත් ඉස්සන් ග්‍රෑම් 100
  • ළුෑනූ කොළ (හීනියට කපා) ග්‍රෑම් 50
  • හීනියට කපාගත් ළුෑනූ මේස හැඳි 4
  • ෂ්‍රිම්ප් සෝස් මේස හැඳි 1
  • චිලි ඇන්ඩ් ගාලික් සෝස් මේස හැඳි 1
  • මාමයිටි මේස හැඳි 1
  • ලුණූ, ගම්මිරිස්. කෑලි මිරිස් රස අනූව
  • සූදු ළුෑනූ (හීනියට කපාගත්) මේස හැඳි 2
  • තයිම් කොළ තේ හැඳි 1/2
  • කෝන් තෙල් මේස හැඳි 6

සාදන ක්‍රමය :

පළමූව බාස්මතී සහල්වලට මාමයිටි හා ලුණූ තේ හැන්ඳක් දමා වතුර ද දමා පිසගන්න. ඉන්පසූ භාජනයකට තෙල් දමා රත්වන විට සූදු ළුෑනූ, ළුෑනූ, තක්කාලි දමා බැදගන්න. ඉන්පසූ එයට තම්බාගත් ඉස්සන් ෂ්‍රිම්ප් සෝස්, චිලී ඇන්ඩ් ගාලික් සෝස්, ලුණූ, ගම්මිරිස්, කෑලි මිරිස් ඇතුලු අනෙකුත් ද්‍රව්‍යයන් දමා හොඳින් බැදගන්න. අවසානයේදී පිසගත් බත් දමා කලවම් කරන්න.

Share This Article

ස්පැනිෂ් ප්‍රෝන් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය :බාස්මතී හාල් ග්‍රෑම් 250තක්කාලි ගෙඩි 2තම්බාගත් ඉස්සන් ග්‍රෑම් 100ළුෑනූ කොළ (හීනියට කපා) ග්‍රෑම් 50හීනියට කපාගත් ළුෑනූ මේස හැඳි 4ෂ්‍රිම්ප්...

ඔම්ලට් බත්

අවශ්‍යද්‍රව්‍ය :පාන් පිටි ග්‍රෑම් 200  බටර් තේ හැදි 02 බේකින් පවුඩර් තේ හැදි 1/4 බිත්තර 01 ලුණු සාදා ගන්නා ක්‍රමය : මේ සියල්ල එකට මශ්‍ර කර...

තෙම්පරාදු බත්

අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් කිලෝ 1එළවලු තෙල් මේස හැදි 3රතු ළූණු ග්‍රෑම් 50සුදු ළූණු පෙති මේස හැදි 1වියලි ඉගුරු කැබලි 1කරදමුංගු...