ඇපල් ට්‍රයිෆල්
අවශ්‍ය ද්‍රව්‍ය :
- ස්ටූ කරගත් ඇපල් ග්‍රෑම් 450
- ජෙලි පැකටි 1 (වතුර කෝප්ප 2 න් දිය කරගන්න)
- ස්පොන්ජ් කේක් 4 (බිත්තර 2 න් සාදාගත්)
- ඇප්‍රිකටි ජෑම් ස්වල්පයක්
- කජූ ග්‍රෑම් 50
- චෙරි ග්‍රෑම් 50
- කස්ටඩ් පවූඩර් මේස හැඳි 2 1·2
- කිරි පයින්ටි 3·4
- සීනි ග්‍රෑම් 50
- විප් ක්‍රීම් - සැරසීමට
- වැනිලා එසන්ස් ස්වල්පයක්
සාදන ක්‍රමය :
ස්ටූ කරගත් ඇපල් කැබලි කුඩාවට කපාගන්න, පැත්තකින් තබන්න. ජෙලි පැකටිටූව වතුරෙන් දියකර එය දීසියක බාගෙට සෙටි වෙන්නට හරින්න. ස්පොන්ච් කේක් කුඩාවට කඩා එයට ජෑම් එකතුකර මෙය බාගෙට සෙටි වූ ජෙලි මත දමන්න. ඊට උඩින් චෙරි හා කජූ ද ඉසින්න. ඒ මත කුඩාවට කපා ස්ටූ කරගත් ඇපල් දමන්න. එය ශීතකරණයේ තබන්න. ඒ අතරතුර කස්ටඩ් සාදාගන්න.
පළමූව කස්ටඩ් ෆවූඩර්, කිරි, සීනි එකතු කරන්න. මෙය ඝන පතුලක් ඇති සාස්පානක දමා කූරුගාමින් සාදන්න. තරමක් උකු වූ පසූ ලිපෙන් ඉවතට ගන්න. සම්පූර්ණයෙන්ම නිවූනාට පසූව වැනිලා මෙයට එකතුකර ශීතකරණයේ තැබූ පූඩිම මතට වත්කරන්න. සැරසීමට චෙරි, විප් ක්‍රීම් භාවිත කරන්න.
චොක්ලට් කියන්නේ ලොකු කුඩා සියලු දෙනා ප්‍රිය කරන කෑමක්. අද චොක්ලට් වලින් ඉතාමත් අසවත් අතුරු පසක් නිවසේදීම සාදා ගන්නා ආකාරය යි...
අවශ්‍ය ද්‍රව්‍යය : කිරි ලීටර් 1සීනි ග්‍රෑම් 200රූලං ග්‍රෑම් 75පොඩියට කැපූ කජු ග්‍රෑම් 50වියළි මිදි ග්‍රෑම් 50හදා ගන්නේ මෙහෙමයි : මුලින්ම කිරි සහ...
අවශ්‍ය ද්‍රව්‍යය :කිරි පයින්ට් 1බිත්තර 4සීනි රාත්තල් 1/4වැනිලා ස්වල්පයක් වියලි මිදි ස්වල්පයක්සාදා ගන්නේ මෙහෙමයි : කිරි භාජනයකට දමා උණු කර නිවෙන්නට හරින්න. බිත්තර...
අවශ්‍ය ද්‍රව්‍යය : අන්නාසි ගෙඩි 1 කිරි ටින් 1 ජෙලටින් තේ හැදි 1 සීනි රාත්තල් 3/4 වැනිලා ස්වල්පයක් කජු ස්වල්පයක් පලම්ස්...
කොහොමද යාලුවනේ? ගොඩාක් කාලෙකින් රෙසිපියක් දාන්න බැරි වුන නිසා අද මං අරගෙන ආවේ ඉතාමත් රසවත් dessert එකක්. මේක මං හැදුවේ මගේ...
අවශ්‍ය ද්‍රව්‍ය : පාන් කුඩු කෝප්ප 1 1/2 යිබේකින් පවුඩර් තේ හැඳි 1 යිබටර් මේස හැඳි 1 යිසීනි අඩු කෝප්ප 3/4 යිග්‍රේට්...