Biz Log
Classifields
Biz Log
Classifields

චීස් පැටිස්

චීස් පැටිස්


අවශ්‍ය ද්‍රව්‍ය :

  • පිටි ග්‍රෑම් 250 
  • බිත්තර 01 
  • බටර් ග්‍රෑම් 25 
  • ලුණු ස්වල්පයක් 
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් 
  • සිහිනියට ගා ගත් චීස් ටිකක් 
  • බැද ගැනීමට තෙල්

සාදා ගන්නා ක්‍රමය :

බිත්තරය හොදින් ගසා ගන්න. පිටි, බටර්, ගසා ගත් බිත්තරය ,ලූණු හා වතුර ස්වල්පයක් දමා පිටි අතේ නොඇලෙන ගුලියක් ලෙස අනාගන්න. චීස් සහ ගම්මිරිස් කුඩු කලවම් කර පසෙකින් තබා ගන්න. දැන් පිටි මෝලිය රෝලින් පින් එකක ආධාරයෙන් පැතලි පෘෂ්ඨයක් මත තුනීකර අවශ්‍ය තරමේ රවුම් කපා ගන්න. එම රවුම් මැදට චීස් ටිකක් තබා එය නවා පැටිසයක් සේ අල්වා ගන්න. දැන් රත්වූ ගැඹුරු තෙලේ දමා රන්වන් පාටට බැද ගන්න.

Share This Article

ක්‍රීමි සැමන් පාස්තා

අවශ්‍ය ද්‍රව්‍ය : චොප්ක­ර­ගත් සුදු ලූනූ ගෙඩි දෙක තුනක්පොඩි­යට කැබැලි කර ගත් සැමන් ග්‍රෑම් 200ක්පාස්තා ග්‍රෑම් 500ක්ලුණුෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4ක්ග්‍රේට් කර­ගත්...

කුරක්කන් පිටි ඉඳි ආප්ප (6 දෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍ය :හොදින් හලා ගත් කුරක්කන් පිටි ග්‍රෑම් 225 වාෂ්පයෙන් තම්බා ගත් හාල් පිටි ග්‍රෑම් 225 උතුරන වතුර අවශ්‍ය වේ. පමණට ලුණු. රස අනුව.සාදා...

කුරක්කන් පිට්ටු (6 දෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 225 කුරක්කන් පිටි ග්‍රෑම් 225 ගා ගත් පොල් ගෙඩි 1ක් ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :පිටි දෙවර්ගයම මිශ්‍ර කර එයට...

හාල්පිටි ඉදිආප්ප (6 දෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍ය : හාල් පිටි ග්‍රෑම් 450 ලුණු ස්වල්පයක් නටන වතුරසාදා ගන්නා ක්‍රමය : පිටි හොදින් බැද හලා ගන්න. ලුණු සහ වතුර එක් කරමින් නොඇලෙන...

පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි ග්‍රෑම් 200  බටර් ග්‍රෑම් 20  බිත්තර 1 ලුණු , ගම්මිරිස් බේකින් පවුඩර් තේ හැදි 1/4 තම්බා ගත් ඉස්සන් කීපයක් ලූනු පෙති සාදා...

හාල්පිටි රොටී (4 දෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍ය : බැදපු හාල් පිටි ග්‍රෑම් 240 ගාගත් පොල් බෑයක් ලුණුසාදා ගන්නා ක්‍රමය :පිටි සහ පොල් බදුනකට දමා මිශ්‍ර කරන්න. ලුණු එකතු කර...