Biz Log
Classifields
Biz Log
Classifields

පැටිස්

පැටිස්


වශ්‍ය ද්‍රව්‍ය : 

  • පාන් පිටි ග්‍රෑම් 200  
  • බටර් ග්‍රෑම් 20  
  • බිත්තර 1 
  • ලුණු , ගම්මිරිස් 
  • බේකින් පවුඩර් තේ හැදි 1/4 
  • තම්බා ගත් ඉස්සන් කීපයක් 
  • ලූනු පෙති 

සාදා ගන්නා ක්‍රමය :  

පාන් පිටි හා බේකින් පවුඩර් එකට හලා ගන්න. බටර් ලුණු, ගම්මිරිස්, බිත්තර, පාන් පිටි යන සියල්ල එකට දමා ඝන මිශ්‍රණයක් සාදා පැය 1/2 ක් පිපෙන්නට හරින්න. පසුව එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ලෑල්ලක් මත තුනී කර රවුම් සාදා ගන්න. එවැනි රවුම් 10ක පමණ එක සමානව සාදා ගන්න. දැන් ඉන් රවුම් 5ක ගෙන ඒ මත ඉස්සෙක් හා ලූනු පෙත්තක් තබා අනෙක් රවුමෙන් වසන්න. දැන් ඒ රවුම් 02කම සීල් වන ආකාරයට ගෑරුප්පුවකින් වටේට තද කරන්න. මේ ආකාරයට සියල්ලම සාදා ගත් පසු උණුසුම් බදුනක තබා විනාඩි 25ක් පමණ බේක් කරන්න.

Share This Article

අලු පරාටා

කොහොමද යාලුවනේ? ඉඳලා ඉඳලා ඔන්න ආයෙමත් කාලෙකින් රෙසිපි එකක් අරන් ආවා. අද අපි වෙනසකටත් එක්ක ඉනිදියන් කෑමකට රස බලමුද? අලූ පරාටා...

හාල් පිටි ආප්ප (ආප්ප 20 පමණ)

අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 675 පොල් කිරි කෝප්ප 4 වතුර ග්‍රෑම් 60 දියකරගත් ඊස්ට් ග්‍රෑම් 5 ලුණු සහ සීනි ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය : හලා ගත්...

පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි ග්‍රෑම් 200  බටර් ග්‍රෑම් 20  බිත්තර 1 ලුණු , ගම්මිරිස් බේකින් පවුඩර් තේ හැදි 1/4 තම්බා ගත් ඉස්සන් කීපයක් ලූනු පෙති සාදා...

කුරක්කන් පිට්ටු (6 දෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 225 කුරක්කන් පිටි ග්‍රෑම් 225 ගා ගත් පොල් ගෙඩි 1ක් ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :පිටි දෙවර්ගයම මිශ්‍ර කර එයට...

පෑන් කේක්

පැණිපොල් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය :කිතුල් පැණි මිලී 50සීනි ටිකකලුණු අවශ්‍ය පමණපොල් අවශ්‍ය පමණකුඩුකරගත් රටකජු වැනිලා ස්වල්පයක්පැණිපොල් සාදා ගන්නා ක්‍රමය :පැණි, සීනි,...

පොලොස් කට්ලට්

අවශ්‍ය ද‍්‍රව්‍යපොලොස් ගැට (ඉතා ළපටි) 1යි මාළු හෝ සැමන් 250 ග‍්‍රෑම් රතුලූනු ගෙඩි කිහිපයක් සුදුලූනු බික් කිහිපයක් ගම්මිරිස් කුඩු තේ හැඳී 1යි ලූණු කුඩු අමුමිරිස් කරල් කිහිපයක් දෙහිගෙඩි...