Biz Log
Classifields
Biz Log
Classifields

හාල්පිටි රොටී (4 දෙනෙකුට)

හාල්පිටි රොටී (4 දෙනෙකුට)


අවශ්‍ය ද්‍රව්‍ය : 

  • බැදපු හාල් පිටි ග්‍රෑම් 240 
  • ගාගත් පොල් බෑයක් 
  • ලුණු

සාදා ගන්නා ක්‍රමය :

පිටි සහ පොල් බදුනකට දමා මිශ්‍ර කරන්න. ලුණු එකතු කර අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරමින් මිශ්‍ර කරන්න. කුඩා ප්‍රමාණයේ කොටස් වලට කඩා තැටියක තබා රවුමට තුනී කරන්න. තැටියේ තෙල් ටිකක් තවරා ගත් විට, පිටි තැටියේ ඇලෙන්නේ නෑ. මෙය රත් වූ තැටියක් මත තබා පුළුස්සා ගන්න. එළවලු වර්ග හෝ ළුණුහීනියට ලියා මෙම රොටී මිශ්‍රණයට එකතු කිරීමෙන් එළවලු මිශ්‍ර හාල්පිටි රොටී සාදා ගත හැකිය.

Share This Article

කට්ලට් විත් බෙයානේස් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය: කැමති වර්ගයක මස් පෙති 6 (තරමක් මහත රවූම් කපා) ලුණූ, ගම්මිරිස් රස අනූවමාගරින් කෝප්ප1/4ඇස්පැරගස් ඉති 12 (හීනි ලික්ස් වූවද සූදුසූයි)කුඩා...

හකුරු ආප්ප (ආප්ප 30 සෑදීමට)

අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 675 ආප්ප සෝඩා ග්‍රෑම් 2.5 හීනියට ගාගත් හකුරු මුල් 1 3/4 ලුණු ස්වල්පයක් නටන උණු වතුර කෝප්ප 1/2 පොල් ගෙඩියක කිරි කරදමුංගු...

කුරක්කන් පිටි ඉඳි ආප්ප (6 දෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍ය :හොදින් හලා ගත් කුරක්කන් පිටි ග්‍රෑම් 225 වාෂ්පයෙන් තම්බා ගත් හාල් පිටි ග්‍රෑම් 225 උතුරන වතුර අවශ්‍ය වේ. පමණට ලුණු. රස අනුව.සාදා...

කුරක්කන් පිට්ටු (6 දෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 225 කුරක්කන් පිටි ග්‍රෑම් 225 ගා ගත් පොල් ගෙඩි 1ක් ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :පිටි දෙවර්ගයම මිශ්‍ර කර එයට...

පැටිස් හදමු

හවසට ඔබ නිවසේ අයත් එක්ක බොන රස තේ කෝප්යත් එක්ක උණු පැටිස් එකක් තිබ්බොත් අපූරුයි නේද? ඒ පැටිස් එක ඔබම...

චීස් පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය :පිටි ග්‍රෑම් 250 බිත්තර 01 බටර් ග්‍රෑම් 25 ලුණු ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් සිහිනියට ගා ගත් චීස් ටිකක් බැද ගැනීමට තෙල්සාදා ගන්නා ක්‍රමය :බිත්තරය හොදින්...