කට්ලට් විත් බෙයානේස් සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය:
- කැමති වර්ගයක මස් පෙති 6 (තරමක් මහත රවූම් කපා)
- ලුණූ, ගම්මිරිස් රස අනූව
- මාගරින් කෝප්ප1/4
- ඇස්පැරගස් ඉති 12 (හීනි ලික්ස් වූවද සූදුසූයි)
- කුඩා අල ග්‍රෑම් 250
- තම්බා අඹරාගත් ඉස්සෝ ග්‍රෑම් 200
- බෙයානේස් සෝස් කෝප්ප 1 1/2
- සිහින්ව කපාගත් පාස්ලි
සෝස් සඳහා :
- සූදු විනාකිරි මේස හැඳි 2
- අඹරාගත් ළුෑනූ තේ හැඳි 2
- ගම්මිරිස්, ලුණූ රස අනූව
- බටර් කෝප්ප 1/2
- කහ මද 3
මේ සියල්ලම එකට දමා හොඳින් බීටි කරගන්න.
සාදන ක්‍රමය :
මස් පෙතිවලට ලුණූ, ගම්මිරිස් තවරා පසෙකින් තබන්න. ඊට පසූ බටර් රත් වෙන්නට තබා ගින්දර අඩූ කොට මස් පෙති දුඹූරු වෙන තෙක් බදින්න. දුඹූරු පැහැ වූ පසූ බඳුනේ මූඩිය වසා ගින්දර තවත් අඩූ කොට බැදෙන්නට හරින්න. බැදගත් මස් දීසියක් මත අසූරාගන්න.
එම මස් මත ඇස්පැරගස්, අඹරාගත් ඉස්සෝ (ලුණූ, ගම්මිරිස් දමාගත්) දමා සරසා ගන්න.
ඊට උඩින් බෙයානේස් සෝස් වත් කරන්න. පිළියෙළ කරන විට බ්‍රවූන් පොටෙිටෝ සමග පිළියෙළ කරන්න.
බ්‍රවූන් පොටෙිටෝ :
තම්බාගත් කුඩා අල, පොතු ඉවත් කරගන්න. බටර් දමා දුඹූරු පැහැවන තෙක් බදින්න. දිසියකට දමා සිහින්ව කපාගත් පාස්ලි උඩින් දමා සරසා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :පිටි ග්‍රෑම් 250 බිත්තර 01 බටර් ග්‍රෑම් 25 ලුණු ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් සිහිනියට ගා ගත් චීස් ටිකක් බැද ගැනීමට තෙල්සාදා ගන්නා ක්‍රමය :බිත්තරය හොදින්...
හවසට ඔබ නිවසේ අයත් එක්ක බොන රස තේ කෝප්යත් එක්ක උණු පැටිස් එකක් තිබ්බොත් අපූරුයි නේද? ඒ පැටිස් එක ඔබම...
අවශ්‍ය ද්‍රව්‍ය : හාල් පිටි ග්‍රෑම් 450 ලුණු ස්වල්පයක් නටන වතුරසාදා ගන්නා ක්‍රමය : පිටි හොදින් බැද හලා ගන්න. ලුණු සහ වතුර එක් කරමින් නොඇලෙන...
අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 675 පොල් කිරි කෝප්ප 4 වතුර ග්‍රෑම් 60 දියකරගත් ඊස්ට් ග්‍රෑම් 5 ලුණු සහ සීනි ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය : හලා ගත්...
අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 225 කුරක්කන් පිටි ග්‍රෑම් 225 ගා ගත් පොල් ගෙඩි 1ක් ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :පිටි දෙවර්ගයම මිශ්‍ර කර එයට...
අවශ්‍ය ද‍්‍රව්‍යපොලොස් ගැට (ඉතා ළපටි) 1යි මාළු හෝ සැමන් 250 ග‍්‍රෑම් රතුලූනු ගෙඩි කිහිපයක් සුදුලූනු බික් කිහිපයක් ගම්මිරිස් කුඩු තේ හැඳී 1යි ලූණු කුඩු අමුමිරිස් කරල් කිහිපයක් දෙහිගෙඩි...