ක්‍රීමි සැමන් පාස්තා
අවශ්‍ය ද්‍රව්‍ය :
- චොප්කරගත් සුදු ලූනූ ගෙඩි දෙක තුනක්
- පොඩියට කැබැලි කර ගත් සැමන්
- ග්‍රෑම් 200ක්
- පාස්තා ග්‍රෑම් 500ක්
- ලුණු
- ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4ක්
- ග්‍රේට් කරගත් චෙඩාර්
- චීස් ටිකක්
- ගම්මිරිස් කුඩු
සාදන ක්‍රමය :
ලුණු සහ තෙල් ස්වල්පයක් දමා පාස්තා තම්බා පෙරා ගන්න. පෑන් එකට තෙල්
ස්වල්පයක් එක් කර සැමන් කෑලි බැඳ ගන්න. පෑන් එකෙන් සැමන් ඉවත් කර සුදු
ලූනූ බැදෙන විට ෆ්‍රෙෂ් ක්‍රීම් සහ චීස් එකතු කරගන්න. දැන් එයට පැස්තා එක්
කර අන්තිමට බැඳගත් සැමන් ටික දාගන්න. රස අනුව ගම්මිරිස් ඉස ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :රතු හාල් පිටි ග්‍රැම් 250හීනියට ගා ගත් පොල් කෝ. 1 1·2තම්බා පොඩි කර ගත් කුකුල් මස් කෝ. 3ඇල් වතුර...
අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 225 කුරක්කන් පිටි ග්‍රෑම් 225 ගා ගත් පොල් ගෙඩි 1ක් ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :පිටි දෙවර්ගයම මිශ්‍ර කර එයට...
එළවළු හා මී කිරි එකතු කර ඉතා පහසුවෙන් සාදාගත හැකි මෙම සැන්ඩ්විච් උදෑසනට ඉතා පෝෂණීය ආහාරයකි. මෙම ආහාර වට්ටෝරුවට අනුව සකසන...
අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි ග්‍රෑම් 200 බටර් ග්‍රෑම් 20 බිත්තර 1 ලුණු , ගම්මිරිස් බේකින් පවුඩර් තේ හැදි 1/4 තම්බා ගත් ඉස්සන් කීපයක් ලූනු පෙති සාදා...
අවශ්‍ය ද්‍රව්‍ය :හොදින් හලා ගත් කුරක්කන් පිටි ග්‍රෑම් 225 වාෂ්පයෙන් තම්බා ගත් හාල් පිටි ග්‍රෑම් 225 උතුරන වතුර අවශ්‍ය වේ. පමණට ලුණු. රස අනුව.සාදා...
හවසට ඔබ නිවසේ අයත් එක්ක බොන රස තේ කෝප්යත් එක්ක උණු පැටිස් එකක් තිබ්බොත් අපූරුයි නේද? ඒ පැටිස් එක ඔබම...