සේවරි පිට්ටු
අවශ්‍ය ද්‍රව්‍ය :
- රතු හාල් පිටි ග්‍රැම් 250
- හීනියට ගා ගත් පොල් කෝ. 1 1·2
- තම්බා පොඩි කර ගත් කුකුල් මස් කෝ. 3
- ඇල් වතුර කෝ. 1 - 2 අතර
- ලුණූ රස අනූව
- අඹරාගත් සූදු ළුෑණූ තේ හැඳි 2
- අඹරාගත් අමූ ඉඟුරු තේ හැඳි 2
- අමූ මිරිස් කරල් 3
- කරපිංචා, රම්පේ
- කපා ගත් ලොකු ළුෑනූ ගෙඩි 1
- ගම්මරිස් රස අනූව
- තෙල් මේස හැඳි 1
සාදන ක්‍රමය :
තාච්චියක තෙල් දමා රත් කර සූදු ළුෑනූ, ඉඟුරු, ලුණූ, අමූ මිරිස්, කරපිංචා, රම්පේ, දමා තෙම්පරාදු කරන්න. ඊට පසූ අඹරාගත් කුකුල් මස් දමා මිනිත්තු පහක් තෙම්පරාදු කරන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණූ ගම්මිරිස් එකතු කරන්න. වෙනම භාජනයකට රතු හාල් පිටි දමා ලුණූ සහිත ඇල් වතුර, ටික ටික එකතු කර කුඩා කැට සාදාගන්න. පිටිටූ බම්බූවක් ගෙන අඩියට තෙම්පරාදු කරගත් මස්කරිය මේස හැඳි දෙකක් දමන්න. ඊට පසූව කැට කර ගත් රතු හාල් පිටි මේස හැඳි 2 ක් දමන්න. ඒ ආකාරයට පිටිටූ බම්බූවේ උඩටම පූරවා ගන්න. අන්තිමට උඩ තටිටූව ද පොල්වලින් නිම කරන්න. මෙය උඩ මූඩිය හොඳින් වසා වතුර උතුරන භාජනයකට පිටිටූ බම්බූව තබා තම්බා ගන්න. පිටිටූ බම්බූවේ ඉහළින් දුම පිටතට එනවා නම් තැම්බී ඇත. එවිට උණූවෙන්ම එම පිටිටූව ගලවා දිගටි දීසියකට දමා පිළියෙල කරන්න.
සාමාන්‍ය පිටිටූ සාදන ආකාරයට මෙම තෙම්පරාදු කරිය පිටිටූ කැටවලට ද එකතු කර සාදා ගත හැකියි. නමූත් මෙම පින්තූරයේ පෙනෙන ආකාරයට ඉරි ඉරි වශයෙන් පිටිටූව සාදා ගැනීම අලංකාරයි.
පැණිපොල් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය :කිතුල් පැණි මිලී 50සීනි ටිකකලුණු අවශ්‍ය පමණපොල් අවශ්‍ය පමණකුඩුකරගත් රටකජු වැනිලා ස්වල්පයක්පැණිපොල් සාදා ගන්නා ක්‍රමය :පැණි, සීනි,...
අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 225 කුරක්කන් පිටි ග්‍රෑම් 225 ගා ගත් පොල් ගෙඩි 1ක් ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :පිටි දෙවර්ගයම මිශ්‍ර කර එයට...
අවශ්‍ය ද්‍රව්‍ය : හාල් පිටි ග්‍රෑම් 450 ලුණු ස්වල්පයක් නටන වතුරසාදා ගන්නා ක්‍රමය : පිටි හොදින් බැද හලා ගන්න. ලුණු සහ වතුර එක් කරමින් නොඇලෙන...
අවශ්‍ය ද්‍රව්‍ය : බැදපු හාල් පිටි ග්‍රෑම් 240 ගාගත් පොල් බෑයක් ලුණුසාදා ගන්නා ක්‍රමය :පිටි සහ පොල් බදුනකට දමා මිශ්‍ර කරන්න. ලුණු එකතු කර...
අවශ්‍ය ද‍්‍රව්‍යපොලොස් ගැට (ඉතා ළපටි) 1යි මාළු හෝ සැමන් 250 ග‍්‍රෑම් රතුලූනු ගෙඩි කිහිපයක් සුදුලූනු බික් කිහිපයක් ගම්මිරිස් කුඩු තේ හැඳී 1යි ලූණු කුඩු අමුමිරිස් කරල් කිහිපයක් දෙහිගෙඩි...
අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 675 ආප්ප සෝඩා ග්‍රෑම් 2.5 හීනියට ගාගත් හකුරු මුල් 1 3/4 ලුණු ස්වල්පයක් නටන උණු වතුර කෝප්ප 1/2 පොල් ගෙඩියක කිරි කරදමුංගු...