පැටිස් හදමු
හවසට ඔබ නිවසේ අයත් එක්ක බොන රස තේ කෝප්යත් එක්ක උණු පැටිස් එකක් තිබ්බොත් අපූරුයි නේද? ඒ පැටිස් එක ඔබම නිවසේ හදා ගන්නවා නම් එය තවත් රසවත් වේවි.
අවශ්‍ය ද්‍රව්‍ය :
- පිටි ග්‍රෑම් 500
- බටර් ග්‍රෑම් 100
- ශිත කල පොල්කිරි මිලි ලීටර් 125
- ලුනු ග්‍රෑම් 15
- බේකින් පව්ඞර් තේ හැදි 2
පිරවුම සදහා
- තම්බා පොඞිකර ගත් අල
- සිහින්ව කපා ගත් ලූනු
- සිහින්ව කපා ගත් අමුම්රිස්
- සිහින්ව කපා ගත් ඉගුරු සුදුලුනු
- රම්පෙ කරපිංචා
- සැමන් / මාලු
- කැබලි මිරිස් ස්වල්පයක්
- ගම්මිරිස්
- ලුනු
- කහකුඞු ස්වල්පයක්
පිරවුම : තාච්චියක් ලිප තබා තෙල් දමා එයට ලූණු, සුදුලූණු, අමුඉගුරු, රම්පේ, කරපිංචා දමා බැදෙන්න හරින්න. එයට සැමන් පොඩි කරගත් අල එක් කර තෙම්පරාදු කර ගන්න. දැන් ලුණු ගම්මිරිස් කහ කුඩු ස්වල්පයක් හා අවසානයේ කෑලි මිරිස් එක් කර ගන්න.
පිටි,බටර්, බේකින් පවුඩර් හා ලුනු මිශ්‍ර කර ගන්න.
එය විනාඩි 20ක් පිපෙන්න හැර පැටිස් කටරයකින් රවුම් කපාගන්න.
රවුම් මැද මිශ්‍රණයෙන් ස්වල්පයක් තබා නවා ගැබුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි ග්‍රෑම් 200 බටර් ග්‍රෑම් 20 බිත්තර 1 ලුණු , ගම්මිරිස් බේකින් පවුඩර් තේ හැදි 1/4 තම්බා ගත් ඉස්සන් කීපයක් ලූනු පෙති සාදා...
අවශ්‍ය ද්‍රව්‍ය :රතු හාල් පිටි ග්‍රැම් 250හීනියට ගා ගත් පොල් කෝ. 1 1·2තම්බා පොඩි කර ගත් කුකුල් මස් කෝ. 3ඇල් වතුර...
අවශ්‍ය ද්‍රව්‍ය: කැමති වර්ගයක මස් පෙති 6 (තරමක් මහත රවූම් කපා) ලුණූ, ගම්මිරිස් රස අනූවමාගරින් කෝප්ප1/4ඇස්පැරගස් ඉති 12 (හීනි ලික්ස් වූවද සූදුසූයි)කුඩා...
අවශ්‍ය ද්‍රව්‍ය :හොදින් හලා ගත් කුරක්කන් පිටි ග්‍රෑම් 225 වාෂ්පයෙන් තම්බා ගත් හාල් පිටි ග්‍රෑම් 225 උතුරන වතුර අවශ්‍ය වේ. පමණට ලුණු. රස අනුව.සාදා...
අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 225 කුරක්කන් පිටි ග්‍රෑම් 225 ගා ගත් පොල් ගෙඩි 1ක් ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :පිටි දෙවර්ගයම මිශ්‍ර කර එයට...
අවශ්‍ය ද්‍රව්‍ය : චොප්කරගත් සුදු ලූනූ ගෙඩි දෙක තුනක්පොඩියට කැබැලි කර ගත් සැමන් ග්‍රෑම් 200ක්පාස්තා ග්‍රෑම් 500ක්ලුණුෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4ක්ග්‍රේට් කරගත්...