ගෝවා සලාදය
අවශ්‍ය ද්‍රව්‍ය :
- ගෝවා ග්‍රෑම් 250ක් පමණ
- රතු සීනි හෝ මී පැණි මේසහැදි 2ක්
- බැදගත් කජු ටිකක්. (අවශ්‍යම නැත)
- විනාකිරි මේස හැදි 2ක්.(මම ගත්තේ වයිට් වයින් විනාකිරි)
- තෙල් මේස හැන්දක් පමණ
- ලුණු කුඩු ටිකක්
සාදන ආකාරය :
ගෝවා අගල් දෙකතුනක් දිගට පටි මෙන් සිහින්ව කපාගන්න.තෙල් ලිපේ තබා ගෝවා
ටික විනාඩියක් දෙකක් පමන වැඩි ගින්දරේ තබා ඉක්මනට ලිපෙන් බාන්න. බදුනකට
විනාකිරි , සීනි හෝ මී පැණි සහ ලුණු කුඩු දමා මිශ්‍ර කර ගෝවා වලට දමා කලවම්
කරන්න.පැනි රස සහ විනාකිරි තමන්ගේ රසය අනුව අඩු වැඩි කරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : පිපිඤ්ඤා ගෙඩි 1 සැමන් ටින් 1 ලොකු ළුෑනූ ගෙඩි 1 ළුෑනූ කොළ මේස හැඳි 4 අඹරාගත් අබ තේ...
අවශ්‍ය ද්‍රව්‍ය :සැමන් ටින් එකක්දුඹුරු සීනි ස්වල්පයක්මිරිස් කුඩු මේස හැන්දක්ලුණු තේ හැන්දක්කුඩු කරගත් ගම්මිරිස් තේ හැඳි බාගයක්සාදන ක්‍රමය : ෆැරන්හයිට් අංශක...
අවශ්‍ය ද්‍රව්‍ය : සෝයාමීට් පැකට් 1 ( ග්‍රෑම් 60) තම්බාගත් කඩල කෝප්ප 01බිත්තර 02ලොකු ලූණු ගෙඩියක්අමු මිරිස්කරපිංචා සුදු ලූණු ඉගුරුකුරුදු කැබැල්ලක් එනසාල් කරාබු නැටි ස්වල්පයක් ලුණු කුඩුකෑලි...
මස් හා බිත්තර යොදා සකසන මෙම සලාදය කුඩා දරුවන්ට පෝෂණ ගුණයෙන් ඉහළයි.අවශ්‍ය ද්‍රව්‍ය :-අයිස් බර්ග් සලාද කොළ ස්වල්පයක්(කොළ මැලවීම අඩුවෙනි)කුකුළු මස්...
අවශ්‍ය ද්‍රව්‍ය : ගෝවා ග්‍රෑම් 250ක් පමණරතු සීනි හෝ මී පැණි මේසහැදි 2ක්බැදගත් කජු ටිකක්. (අවශ්‍යම නැත) විනාකිරි මේස හැදි 2ක්.(මම...
කාර්යබහුල ඔයාලට මෙහෙම දෙයක් හදල තියා ගන්න. කෑම වෙලාවට ලේසී තව දෙකක් හදාගත්තම ඇති.අවශ්‍ය ද්‍රව්‍ය (12කට පමණ) : ලොකු ලූණු 350gඋම්බලකඩ කෑලි...