පිපිඤ්ඤා සහ සැමන් සලාද
අවශ්‍ය ද්‍රව්‍ය :
- පිපිඤ්ඤා ගෙඩි 1
- සැමන් ටින් 1
- ලොකු ළුෑනූ ගෙඩි 1
- ළුෑනූ කොළ මේස හැඳි 4
- අඹරාගත් අබ තේ හැඳි 2
- ගම්මිරිස් කුඩූ තේ හැඳි 2
- අමූ මිරිස් කරල් 2 (සිහින්ව ලියා ගන්න)
- දෙහි ඇඹූල් තේ හැඳි 1
සාදා ගන්නා ආකාරය :
සැමන් කැබලි සාමාන්‍ය තරමට කපාගන්න. පිපිඤ්ඤා ගෙඩිය ශුද්ධ කර ගේ්‍රටරයකින් ගා ගන්න. නැතිනම් පිහියකින් කුඩාවට කපාගන්න. බඳුනක් ගෙන එයට අඹරාගත් අබ, ගම්මිරිස් කුඩූ, සිහින්ව ලියාගත් අමූ මිරිස් හා සිහින්ව කැපූ ළුෑනූ එකතු කරන්න. දෙහි ඇඹූල් ද එක් කර හොඳින් මිශ්‍ර කරන්න. පිපිඤ්ඤා කැබලි දියර ගතිය නොමැතිව එයට මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයට සැමන් කැබලි එක්කර ප්‍රවේසමෙන් කලවම් කරන්න. කුඩාවට කපාගත් ළුෑනූ කොළ අවසානයේදී එකතු කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :සැමන් ටින් එකක්දුඹුරු සීනි ස්වල්පයක්මිරිස් කුඩු මේස හැන්දක්ලුණු තේ හැන්දක්කුඩු කරගත් ගම්මිරිස් තේ හැඳි බාගයක්සාදන ක්‍රමය : ෆැරන්හයිට් අංශක...
කාර්යබහුල ඔයාලට මෙහෙම දෙයක් හදල තියා ගන්න. කෑම වෙලාවට ලේසී තව දෙකක් හදාගත්තම ඇති.අවශ්‍ය ද්‍රව්‍ය (12කට පමණ) : ලොකු ලූණු 350gඋම්බලකඩ කෑලි...
අවශ්‍ය ද්‍රව්‍ය : සෝයාමීට් පැකට් 1 ( ග්‍රෑම් 60) තම්බාගත් කඩල කෝප්ප 01බිත්තර 02ලොකු ලූණු ගෙඩියක්අමු මිරිස්කරපිංචා සුදු ලූණු ඉගුරුකුරුදු කැබැල්ලක් එනසාල් කරාබු නැටි ස්වල්පයක් ලුණු කුඩුකෑලි...
අවශ්‍ය ද්‍රව්‍ය : පිපිඤ්ඤා ගෙඩි 1 සැමන් ටින් 1 ලොකු ළුෑනූ ගෙඩි 1 ළුෑනූ කොළ මේස හැඳි 4 අඹරාගත් අබ තේ...
අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා පොඩි කරගත් අල කෝප්ප 2 ගසාගත් බිත්තර 1ලුණු ගම්මිරිස් ස්වල්පයක් කිරි කෝප්ප 1/2බටර්පාන් කුඩු සාදන ආකාරය : බටර් හා කිරි භාජනයකට දමා ලිප...
අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් ටින් එකක්සිහින් තීරු කැපූ අලිගැට පේර ගෙඩියක්සිහින්ව ලියා ගත් රතු ලූනූ ගෙඩි 6ක්ලෙමන් යුෂ තේ හැඳි 2ක්ඔලිව් තෙල්...