සැමන් ඔම්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය :
- සැමන් ටින් එකක්
- බිත්තර දෙකක්
- හීනියට කපා ගත් ලූනූ
- හීනියට කැපූ අමු මිරිස් කරල් දෙකක්
- හීනියට කැපූ මාළු මිරිස්
- රතු හා කොළ බෙල් පෙපර් ගෙඩි බාගයක් බැගින් (අවශ්‍ය නම් පමණක්)
- කොටු හැඩයට කපා ගත් තක්කාලි ගෙඩියක්
- ලුණු
- ගම්මිරිස්
- පොල් තෙල්
- කැබැලි කරගත් චීස් ස්වල්පයක් (අවශ්‍ය නම් පමණක්)
බිත්තර දෙක බිඳ එයට ලුණු හා ගම්මිරිස් එකතු කර හොඳින් බිට් කර ගන්න. එයට චීස් සැමන් හා බෙල් පෙපර් හැර අනෙක් කළමණා සියල්ල එක් කර නැවත හොඳින් කලවම් කර ගන්න. දැන් පෑන් එකකට පොල් තෙල් හෝ ඔලිව් තෙල් දමා රත් වූ පසු බිත්තර මිශ්‍රණය වත් කර රවුමට සකසා ගන්න. එයට උඩින් චීස් හා බෙල් පෙපර් දමා ගන්න. දැන් තරමක් පොඩි කර ගත් සැමන් දමා විසිරුවා තක්කාලිද එක් කරන්න අවශ්‍ය නම් නැවත ලුණු ගම්මිරිස් දමා බැඳෙන්න හරින්න.
අවශ්‍ය ද්‍රව්‍ය : ගෝවා ග්‍රෑම් 250ක් පමණරතු සීනි හෝ මී පැණි මේසහැදි 2ක්බැදගත් කජු ටිකක්. (අවශ්‍යම නැත) විනාකිරි මේස හැදි 2ක්.(මම...
අවශ්‍ය ද්‍රව්‍ය : සෝයාමීට් පැකට් 1 ( ග්‍රෑම් 60) තම්බාගත් කඩල කෝප්ප 01බිත්තර 02ලොකු ලූණු ගෙඩියක්අමු මිරිස්කරපිංචා සුදු ලූණු ඉගුරුකුරුදු කැබැල්ලක් එනසාල් කරාබු නැටි ස්වල්පයක් ලුණු කුඩුකෑලි...
අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් ටින් එකක්සිහින් තීරු කැපූ අලිගැට පේර ගෙඩියක්සිහින්ව ලියා ගත් රතු ලූනූ ගෙඩි 6ක්ලෙමන් යුෂ තේ හැඳි 2ක්ඔලිව් තෙල්...
අව්ශ්‍ය ද්‍රව්‍ය :කටු නැති චිකන් ග්‍රෑම් 100 සීයක්සාමාන්‍ය කැරට් අලයක්ලොකු ලූණු ගෙඩියක්ලීක්ස් ගහක්කොත්තමල්ලි කොල ටිකක්සුදු ලූනු බික් හතරක් පහක්කහ කුඩු ලුණු...
අවශ්‍ය ද්‍රව්‍ය : පිපිඤ්ඤා ගෙඩි 1 සැමන් ටින් 1 ලොකු ළුෑනූ ගෙඩි 1 ළුෑනූ කොළ මේස හැඳි 4 අඹරාගත් අබ තේ...
මස් හා බිත්තර යොදා සකසන මෙම සලාදය කුඩා දරුවන්ට පෝෂණ ගුණයෙන් ඉහළයි.අවශ්‍ය ද්‍රව්‍ය :-අයිස් බර්ග් සලාද කොළ ස්වල්පයක්(කොළ මැලවීම අඩුවෙනි)කුකුළු මස්...