Biz Log
Classifields
Biz Log
Classifields

දුඹුරු සීනි සමඟ සැමන් මිරිසට

දුඹුරු සීනි සමඟ සැමන් මිරිසට

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සැමන් ටින් එකක්
  • දුඹුරු සීනි ස්වල්ප­යක්
  • මිරිස් කුඩු මේස හැන්දක්
  • ලුණු තේ හැන්දක්
  • කුඩු කර­ගත් ගම්මි­රිස් තේ හැඳි බාග­යක්

සාදන ක්‍රමය :
ෆැර­න්හ­යිට් අංශක 400ක උෂ්ණ­ත්ව­යට උඳුන රත් කර ගන්න. ට්‍රේ එකට ෆොයිල් කොළ­යක් අතුරා එහි සැමන් පෙති අතු­රා­ගන්න. කුඩා බඳු­න­කට දුඹුරු සීනි, මිරිස් කුඩු, ගම­මි­රිස් කුඩු සහ ලුණු මිශ්‍ර කර ෆොයිල් කොළය මත අතුරා ගත් සැමන් පෙති මත හොඳින් තව­ර­ගන්න. දැන්  විනාඩි 5 -10 අතර කාලයක් මඳ ගින්නෙන් පිස ගන්න.

Share This Article

දුඹුරු සීනි සමඟ සැමන් මිරිසට

අවශ්‍ය ද්‍රව්‍ය :සැමන් ටින් එකක්දුඹුරු සීනි ස්වල්ප­යක්මිරිස් කුඩු මේස හැන්දක්ලුණු තේ හැන්දක්කුඩු කර­ගත් ගම්මි­රිස් තේ හැඳි බාග­යක්සාදන ක්‍රමය : ෆැර­න්හ­යිට් අංශක...

පිපිඤ්ඤා සහ සැමන් සලාද

අවශ්‍ය ද්‍රව්‍ය : පිපිඤ්ඤා ගෙඩි 1 සැමන් ටින් 1 ලොකු ළුෑනූ ගෙඩි 1 ළුෑනූ කොළ මේස හැඳි 4 අඹරාගත් අබ තේ...

සැමන් ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය :සැමන් ටින් එකක්බිත්තර දෙකක්හීනි­යට කපා ගත් ලූනූහීනි­යට කැපූ අමු මිරිස් කරල් දෙකක්හීනි­යට කැපූ මාළු මිරිස්රතු හා කොළ බෙල් පෙපර්...

කෝබ් සැලඩ්

මස් හා බිත්තර යොදා සකසන මෙම සලාදය කුඩා දරුවන්ට පෝෂණ ගුණයෙන් ඉහළයි.අවශ්‍ය ද්‍රව්‍ය :-අයිස් බර්ග් සලාද කොළ ස්වල්පයක්(කොළ මැලවීම අඩුවෙනි)කුකුළු මස්...

සැමන් අලි­ගැට පේර සලාද

අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් ටින් එකක්සිහින් තීරු කැපූ අලි­ගැට පේර ගෙඩි­යක්සිහින්ව ලියා ගත් රතු ලූනූ ගෙඩි 6ක්ලෙමන් යුෂ තේ හැඳි 2ක්ඔලිව් තෙල්...

උම්බලකඩ බැදුම / සම්බෝල

කාර්යබහුල ඔයාලට මෙහෙම දෙයක් හදල තියා ගන්න. කෑම වෙලාවට ලේසී තව දෙකක් හදාගත්තම ඇති.අවශ්‍ය ද්‍රව්‍ය (12කට පමණ) : ලොකු ලූණු 350gඋම්බලකඩ කෑලි...