Biz Log
Classifields
Biz Log
Classifields

සැමන් අලි­ගැට පේර සලාද

සැමන් අලි­ගැට පේර සලාද

අවශ්‍ය ද්‍රව්‍ය : 

  • සැමන් ටින් එකක්
  • සිහින් තීරු කැපූ අලි­ගැට පේර ගෙඩි­යක්
  • සිහින්ව ලියා ගත් රතු ලූනූ ගෙඩි 6ක්
  • ලෙමන් යුෂ තේ හැඳි 2ක්
  • ඔලිව් තෙල් හැඳි 2ක්
  • කොත්ත­මල්ලි, මින්චි හෝ සාලාද කොළ කිහි­ප­යක්

සාදන ක්‍රමය :

බඳු­න­කට කැපු ලූනූ  දමා එයට ලෙමන් යුෂ මිශ්‍ර කර විනාඩි 20-30  තබන්න. ඉන්පසු එම මිශ්‍ර­ණ­යට අලි­ගැට පේර, තර­මක් ලොකු සැමන් කැබැලි එකතු කර පොඩි නොවන සේ අත් බුරුල් කර­මින් කල­වම් කරන්න. ශීත­ක­ර­ණයේ තබා ආහා­ර­යට ගන්නා විට කොත්ත­මල්ලි, මින්චි හෝ සාලාද කොළ එක් කර ඔලිව් තෙල් දමා කල­වම් කර­ගන්න. අවශ්‍ය නම් පම­ණක් ලුණු සහ මී පැණි ස්ව­ල්ප­යක්ද එක් කර ගත හැකිය.

Share This Article

පිපිඤ්ඤා සහ සැමන් සලාද

අවශ්‍ය ද්‍රව්‍ය : පිපිඤ්ඤා ගෙඩි 1 සැමන් ටින් 1 ලොකු ළුෑනූ ගෙඩි 1 ළුෑනූ කොළ මේස හැඳි 4 අඹරාගත් අබ තේ...

ගෝවා සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය  : ගෝවා ග්‍රෑම් 250ක් පමණරතු සීනි හෝ මී පැණි මේසහැදි 2ක්බැදගත් කජු ටිකක්. (අවශ්‍යම නැත) විනාකිරි මේස හැදි 2ක්.(මම...

සැමන් අලි­ගැට පේර සලාද

අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් ටින් එකක්සිහින් තීරු කැපූ අලි­ගැට පේර ගෙඩි­යක්සිහින්ව ලියා ගත් රතු ලූනූ ගෙඩි 6ක්ලෙමන් යුෂ තේ හැඳි 2ක්ඔලිව් තෙල්...

සුප් කැට ගෙදරදීම හදමු

අව්ශ්‍ය ද්‍රව්‍ය :කටු නැති චිකන් ග්‍රෑම් 100 සීයක්සාමාන්‍ය කැරට් අලයක්ලොකු ලූණු ගෙඩියක්ලීක්ස් ගහක්කොත්තමල්ලි කොල ටිකක්සුදු ලූනු බික් හතරක් පහක්කහ කුඩු ලුණු...

කෝබ් සැලඩ්

මස් හා බිත්තර යොදා සකසන මෙම සලාදය කුඩා දරුවන්ට පෝෂණ ගුණයෙන් ඉහළයි.අවශ්‍ය ද්‍රව්‍ය :-අයිස් බර්ග් සලාද කොළ ස්වල්පයක්(කොළ මැලවීම අඩුවෙනි)කුකුළු මස්...

කඩල සෝයාමීට් බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය : සෝයාමීට් පැකට් 1 ( ග්‍රෑම් 60) තම්බාගත් කඩල කෝප්ප 01බිත්තර 02ලොකු ලූණු ගෙඩියක්අමු මිරිස්කරපිංචා සුදු ලූණු ඉගුරුකුරුදු කැබැල්ලක් එනසාල් කරාබු නැටි ස්වල්පයක් ලුණු කුඩුකෑලි...