පිපිඤ්ඤා සහ කොමඩු බීම
- කොමඩු කැබැල්ලක්
- පිපිඤ්ඤා කැබැල්ලක්
- ලුණු ස්වල්පයක්
- සීනි රසට අනූව
- අයිස් කැට කීපයක්
සාදා ගන්නා ක්‍රමය :
කොමඩු සහ පිපිඤ්ඤා ඇට සහ පොතු ඉවත් කර සෝදා කුඩා කැබලි වලට කපා ගන්න. ප්‍රමාණයන් සම සමව ගෙන බ්ලෙන්ඩරයකට දමන්න. දැන් සීනි, ලුණු සහ අයිස් කැට සමග බීම අවශ්‍ය පුමාණයට වතුර එකතු කර හොදින් ගසා ගන්න. වීදුරු වලට දමා පිළිගන්වන විට කැමති නම් අයිස් ක්‍රීම් ස්කූප් එකක් උඩින් දමා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : පැණි කොමඩු ගෙඩි 1 ගස්ලබූ ගෙඩි 1/2 සීනි හැඳි 10 පමණ දෙහි යූෂ තේ හැඳි 2 අයිස් වතුර...
අවශ්‍ය ද්‍රව්‍ය : යෝගට් කෝප්ප 1 අඹ ගෙඩි 1 අයිස් කැට හෝ වතුර කැමති නම් අයිස් ක්‍රීම් හැඳි 1සාදන ක්‍රමය :...
අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණූ ගස්ලබූ ගෙඩි 1 එළකිරි කෝප්ප 1 වැනිලා තේ හැඳි 1 සීනි මේස හැඳි 2 ලුණූ ස්වල්පයක් වතුර...
අවශ්‍ය ද්‍රව්‍ය :කොමඩු කැබැල්ලක් පිපිඤ්ඤා කැබැල්ලක් ලුණු ස්වල්පයක් සීනි රසට අනූව අයිස් කැට කීපයක් සාදා ගන්නා ක්‍රමය :කොමඩු සහ පිපිඤ්ඤා ඇට සහ පොතු ඉවත් කර සෝදා...
අවශ්‍ය ද්‍රව්‍ය : කෙසෙල් ගෙඩි 3 දොඩං ගෙඩි 2 දොඩං යුෂ කප් 2 පැණි කප් 1/4සාදා ගන්නේ මෙහෙමයි :කෙසෙල් ගෙඩි පොතු හැර කෑලි කපා ගන්න....
අවශ්‍ය ද්‍රව්‍යය : රෝස සිරප් වීදුරු 1/4 කිරි වීදුරු 3/4 කස කසා මේස හැඳි 1 1/2 ෆලූඩා කැබලි මේස හැඳි 2 අයිස් කැට කිරි කෝප්ප 1/2 කෝන්...