අනෝදා බීම පානය
- සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුනු අනෝදා ගෙඩි 01
- පිරිසුදු මිටි කිරි කෝප්ප භාගයක්
- ලුනු
- සීනි
- දෙහි අවශ්‍ය පමණට
- වතුර ලීටර් 01
- එනසාල් ඇට කීපයක් කුඩු කර දැමීමෙන් වැඩි රසයක් ලබාගත හැකිය.
සාදා ගන්නේ මෙහෙමයි :
අනෝදා ගෙඩිය සෝදා පිරිසුදු කර එහි ඇට ඉවත් කර එය සූරා බ්ලෙන්ඩරයට දමා එයට මිටිකිරි හා වතුර අවශ්‍ය ප්‍රමාණයට දමා සීනි හා ලුණු ද දමා බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයකට දමා දෙහි බිංදු කීපයක් හා කුඩුකර ගත් එනසාල් ස්වල්පයක් දමා කලවම් කර බීමට ගන්න. දියවැඩියා රෝගීන්ට සීනි නොදා පානය කළ යුතුය.
අවශ්‍ය ද්‍රව්‍ය : පැණි කොමඩු ගෙඩි 1 ගස්ලබූ ගෙඩි 1/2 සීනි හැඳි 10 පමණ දෙහි යූෂ තේ හැඳි 2 අයිස් වතුර...
අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණූ ගස්ලබූ ගෙඩි 1 එළකිරි කෝප්ප 1 වැනිලා තේ හැඳි 1 සීනි මේස හැඳි 2 ලුණූ ස්වල්පයක් වතුර...
අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණූ දිවූල් ගෙඩි 2 සීනි තේ හැඳි 3 වැනිලා අයිස් ක්‍රීම් හැඳි 4 කල්කිරි හෝ එළකිරි තේ කෝ....
අවශ්‍ය ද්‍රව්‍ය : සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුනු අනෝදා ගෙඩි 01 පිරිසුදු මිටි කිරි කෝප්ප භාගයක් ලුනුසීනි දෙහි අවශ්‍ය පමණට වතුර ලීටර් 01එනසාල් ඇට කීපයක් කුඩු කර දැමීමෙන්...
අවශ්‍ය ද්‍රව්‍ය :කොමඩු කැබැල්ලක් පිපිඤ්ඤා කැබැල්ලක් ලුණු ස්වල්පයක් සීනි රසට අනූව අයිස් කැට කීපයක් සාදා ගන්නා ක්‍රමය :කොමඩු සහ පිපිඤ්ඤා ඇට සහ පොතු ඉවත් කර සෝදා...
රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු.අවශ්‍ය ද්‍රව්‍ය :දෙළුම් ගෙඩියක්සීනීලුණු කුඩු ස්වල්පයක්වතුරසාදන ආකාරය :දෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික...