යෝගටි සහ අඹ බීම
අවශ්‍ය ද්‍රව්‍ය :
යෝගට් කෝප්ප 1
අඹ ගෙඩි 1
අයිස් කැට හෝ වතුර කැමති නම් අයිස් ක්‍රීම් හැඳි 1
සාදන ක්‍රමය :
අඹ ගෙඩිය මිරිකා යූෂ ලබා ගන්න. එයට යෝගට් කෝප්පයද දමා හොඳින් මිශ්‍ර කරගන්න. මෙයට අවශ්‍ය නම් අයිස් වතුර එකතු කරන්න. නැතිනම් සාමාන්‍ය වතුර එකතු කර අයිස් කැට දමා ඉහළින් අයිස් ක්‍රීම් දමා පිළිගන්වන්න.
රස්නෙ දවසකට නැවුම් පලතුරු බීම වීදුරුවක් තිබෙනවා නම් කදිමයි නේද? කුඩා තරුණ මහලු කොයි කාටත් වයස් භේදයකින් තොරව පානය කළ හැකි...
ඉතාම පෝෂදායී පානයකි. උදෑසන Work out කිරීමෙන් අනතුරුව වුවද මෙවන් පානයක් සකස් කර පානය කිරීමෙන් දවසම ප්‍රබෝධජනක වනු ඇත.අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණු...
අවශ්‍ය ද්‍රව්‍ය : සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුනු අනෝදා ගෙඩි 01 පිරිසුදු මිටි කිරි කෝප්ප භාගයක් ලුනුසීනි දෙහි අවශ්‍ය පමණට වතුර ලීටර් 01එනසාල් ඇට කීපයක් කුඩු කර දැමීමෙන්...
අවශ්‍ය ද්‍රව්‍ය : කෙසෙල් ගෙඩි 3 දොඩං ගෙඩි 2 දොඩං යුෂ කප් 2 පැණි කප් 1/4සාදා ගන්නේ මෙහෙමයි :කෙසෙල් ගෙඩි පොතු හැර කෑලි කපා ගන්න....
අවශ්‍ය ද්‍රව්‍යය : රෝස සිරප් වීදුරු 1/4 කිරි වීදුරු 3/4 කස කසා මේස හැඳි 1 1/2 ෆලූඩා කැබලි මේස හැඳි 2 අයිස් කැට කිරි කෝප්ප 1/2 කෝන්...
අවශ්‍ය ද්‍රව්‍ය :කොමඩු කැබැල්ලක් පිපිඤ්ඤා කැබැල්ලක් ලුණු ස්වල්පයක් සීනි රසට අනූව අයිස් කැට කීපයක් සාදා ගන්නා ක්‍රමය :කොමඩු සහ පිපිඤ්ඤා ඇට සහ පොතු ඉවත් කර සෝදා...