Biz Log
Classifields
Biz Log
Classifields

කිරි රසැති දිවූල් බීම

කිරි රසැති දිවූල් බීම

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ඉදුණූ දිවූල් ගෙඩි 2
  • සීනි තේ හැඳි 3
  • වැනිලා අයිස් ක්‍රීම් හැඳි 4
  • කල්කිරි හෝ එළකිරි තේ කෝ. 1 
  • ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය :

පළමූවෙන්ම දිවූල් මදය සූරාගෙන වතුර වීදුරුවක් එකතු කරගෙන පොඩි කරමින් මිරිකා ගන්න. දිවූල්වල ඇට ඉවත් කරගත් පසූ යූෂ, සීනි සහ කිරි මිශ්‍ර කරගෙන බ්ලෙන්ඩරයකට දමා මිශ්‍ර කරගන්න. ලුණූද එකතු කර ගෙන වීදුරු 4 ට වත් කරගන්න. උඩින් වැනිලා අයිස් ක්‍රීම් හැන්ඳ බැගින් දමා හැන්ඳක් හෝ බීම බොන බටයක් සමග පිළිගන්වන්න.

Share This Article

කිරි රසැති දිවූල් බීම

අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණූ දිවූල් ගෙඩි 2 සීනි තේ හැඳි 3 වැනිලා අයිස් ක්‍රීම් හැඳි 4 කල්කිරි හෝ එළකිරි තේ කෝ....

ගස්ලබූ බීම

අවශ්‍ය ද්‍රව්‍ය :  ඉදුණූ ගස්ලබූ ගෙඩි 1 එළකිරි කෝප්ප 1 වැනිලා තේ හැඳි 1 සීනි මේස හැඳි 2 ලුණූ ස්වල්පයක්  වතුර...

බනානා ඔරේජ් ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය : කෙසෙල් ගෙඩි 3 දොඩං ගෙඩි 2 දොඩං යුෂ කප් 2 පැණි කප් 1/4සාදා ගන්නේ මෙහෙමයි :කෙසෙල් ගෙඩි පොතු හැර කෑලි කපා ගන්න....

Tropi colada

ඉතාම පෝෂදායී පානයකි. උදෑසන Work out කිරීමෙන් අනතුරුව වුවද මෙවන් පානයක් සකස් කර පානය කිරීමෙන් දවසම ප්‍රබෝධජනක වනු ඇත.අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණු...

ගස්ලබූ සමග පැණි කොමඩූ බීමක්

අවශ්‍ය ද්‍රව්‍ය : පැණි කොමඩු ගෙඩි 1 ගස්ලබූ ගෙඩි 1/2 සීනි හැඳි 10 පමණ දෙහි යූෂ තේ හැඳි 2 අයිස් වතුර...

දෙළුම් බීම

රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු.අවශ්‍ය ද්‍රව්‍ය :දෙළුම් ගෙඩියක්සීනීලුණු කුඩු ස්වල්පයක්වතුරසාදන ආකාරය :දෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික...