ගස්ලබූ සමග පැණි කොමඩූ බීමක්
අවශ්‍ය ද්‍රව්‍ය :
- පැණි කොමඩු ගෙඩි 1
- ගස්ලබූ ගෙඩි 1/2
- සීනි හැඳි 10 පමණ
- දෙහි යූෂ තේ හැඳි 2
- අයිස් වතුර
- මිශ්‍ර කිරීමට ලුණූ ස්වල්පයක්
සාදන ක්‍රමය :
පැණි කොමඩු ගෙඩිය දෙකට පලා ඇට ඉවත් කරගන්න. ඊට පසූ හැන්ඳකින් මදය සූරාගන්න. ගස්ලබූ වලද ඇට ඉවත් කර ගෙන හැනදකින් සූරාගෙන මදය වෙන් කරගන්න. පැණි කොමඩු වල මදය සහ ගස්ලබූ වල මදය බ්ලෙන්ඩරයකට දමා වතුර, සීනි, ලුණූ සහ දෙහි යූෂ දමා හොඳින් මිශ්‍ර කරගන්න. දෑන් වීදුරුවලට දමා සංග්‍රහ කරන්න. මෙම ප්‍රමාණය දහ දෙනෙකුට ප්‍රමාණවත් වේ.
අවශ්‍ය ද්‍රව්‍ය : කෙසෙල් ගෙඩි 3 දොඩං ගෙඩි 2 දොඩං යුෂ කප් 2 පැණි කප් 1/4සාදා ගන්නේ මෙහෙමයි :කෙසෙල් ගෙඩි පොතු හැර කෑලි කපා ගන්න....
රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු.අවශ්‍ය ද්‍රව්‍ය :දෙළුම් ගෙඩියක්සීනීලුණු කුඩු ස්වල්පයක්වතුරසාදන ආකාරය :දෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික...
රස්නෙ දවසකට නැවුම් පලතුරු බීම වීදුරුවක් තිබෙනවා නම් කදිමයි නේද? කුඩා තරුණ මහලු කොයි කාටත් වයස් භේදයකින් තොරව පානය කළ හැකි...
අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණූ ගස්ලබූ ගෙඩි 1 එළකිරි කෝප්ප 1 වැනිලා තේ හැඳි 1 සීනි මේස හැඳි 2 ලුණූ ස්වල්පයක් වතුර...
අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණූ දිවූල් ගෙඩි 2 සීනි තේ හැඳි 3 වැනිලා අයිස් ක්‍රීම් හැඳි 4 කල්කිරි හෝ එළකිරි තේ කෝ....
අවශ්‍ය ද්‍රව්‍යය : රෝස සිරප් වීදුරු 1/4 කිරි වීදුරු 3/4 කස කසා මේස හැඳි 1 1/2 ෆලූඩා කැබලි මේස හැඳි 2 අයිස් කැට කිරි කෝප්ප 1/2 කෝන්...