Biz Log
Classifields
Biz Log
Classifields

ගස්ලබූ බීම

ගස්ලබූ බීම

අවශ්‍ය ද්‍රව්‍ය : 

  • ඉදුණූ ගස්ලබූ ගෙඩි 1
  • එළකිරි කෝප්ප 1
  • වැනිලා තේ හැඳි 1
  • සීනි මේස හැඳි 2
  • ලුණූ ස්වල්පයක් 
  • වතුර කෝප්ප 1/2

සාදන ක්‍රමය :

හොඳින් ඉදුණූ ගස්ලබූ ගෙඩිය දෙකට පලා ඇට ඉවත් කරගන්න. හැන්දකින් මදය සූරාගෙන පොඩි කරන්න. වතුර සමග බ්ලෙන්ඩරයකට දමා මිශ්‍ර කරගන්න. එයට සීනි, එළකිරි, වැනිලා සහ ලුණූ එකතු කරගෙන තව ස්වල්ප වේලාවක් මිශ්‍ර කරගන්න. බ්ලෙන්ඩරයක් නැතිනම් හැන්ඳකින් පොඩි කර ගන්නටත් පූළුවන්. මෙම මිශ්‍රණය ශීතකරණයේ තබා සංග්‍රහ කිරීමට පෙර අයිස් කැට දමාගන්න.

Share This Article

අනෝදා බීම පානය

අවශ්‍ය ද්‍රව්‍ය : සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුනු අනෝදා ගෙඩි 01 පිරිසුදු මිටි කිරි කෝප්ප භාගයක් ලුනුසීනි දෙහි අවශ්‍ය පමණට වතුර ලීටර් 01එනසාල් ඇට කීපයක් කුඩු කර දැමීමෙන්...

බනානා ඔරේජ් ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය : කෙසෙල් ගෙඩි 3 දොඩං ගෙඩි 2 දොඩං යුෂ කප් 2 පැණි කප් 1/4සාදා ගන්නේ මෙහෙමයි :කෙසෙල් ගෙඩි පොතු හැර කෑලි කපා ගන්න....

යෝගටි සහ අඹ බීම

අවශ්‍ය ද්‍රව්‍ය : යෝගට් කෝප්ප 1 අඹ ගෙඩි 1 අයිස් කැට හෝ වතුර කැමති නම් අයිස් ක්‍රීම් හැඳි 1සාදන ක්‍රමය :...

දෙළුම් බීම

රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු.අවශ්‍ය ද්‍රව්‍ය :දෙළුම් ගෙඩියක්සීනීලුණු කුඩු ස්වල්පයක්වතුරසාදන ආකාරය :දෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික...

ගස්ලබූ බීම

අවශ්‍ය ද්‍රව්‍ය :  ඉදුණූ ගස්ලබූ ගෙඩි 1 එළකිරි කෝප්ප 1 වැනිලා තේ හැඳි 1 සීනි මේස හැඳි 2 ලුණූ ස්වල්පයක්  වතුර...

නෙල්ලි වලින් රසවත් බීමක්

රස්නෙ දවසකට නැවුම් පලතුරු බීම වීදුරුවක් තිබෙනවා නම් කදිමයි නේද? කුඩා තරුණ මහලු කොයි කාටත් වයස් භේදයකින් තොරව පානය කළ හැකි...