Biz Log
Classifields
Biz Log
Classifields

බෝංචි මැල්ලුම්

බෝංචි මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සිහින්ව රවුමට කපාගත් බෝංචි ග්‍රෑම් 100
  • ගාගත් පොල් කෝප්ප 1/2
  • අමු තුනපහකුඩු තේ හැඳි 1/2
  • කහකුඩු තේ හැඳි 1/2
  • ලුණු
  • අබ ස්වල්පයක්
  • කරපිංචා
  • සුදුළූණු බික් 3

සාදා ගන්නා ආකාරය :

  • කහකුඩු, තුනපහකුඩු, අබ, ලුණු, සුදුළූණු හා කරපිංචා එකතු කරලා අඹරගන්න. මේකට පොල් ටිකත් එකතු කරලා අඹරගන්න.
  • බෝංචි ටික ලිපේ තියල වතුර ටිකක් උඩින් ඉහගෙන යන්තම් තැම්බෙන්න තියන්න. වතුර හිඳෙනකොට පොල් ටික දාලා කලවම් කරලා පොල් මැලවෙනකම් කලවම් කර කර පිසගන්න.

Share This Article

කට්ල්ෆිශ් බීන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය :රවුමට කපා ගත් දැල්ලො ග්‍රෑම් 100කපා ගත් බෝංචි ග්‍රෑම් 100කපා ගත් ළූණු ගෙඩි 1කපා ගත් තක්කාලි ගෙඩි 2තලා ගත්...

කැකිරි නියඹලාව

අවශ්‍ය ද්‍රව්‍ය : කැකිරි ග්‍රෑම් 500 ගා ගත් පොල් ග්‍රෑම් 50 කුරුඳුපොතු කැබලි 2 කරපිංචා ඉති 2 කහ කුඩු තේ හැඳි 1...

මදටිය දළු ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය : මදටිය දළු ටිකක් මිරිස් කුඩු හා තුනපහ කුඩු ස්වල්පය බැගින් ගොරකා ස්වල්පයක් උම්බලකඩ ස්වල්පයක් කහ කුඩු ස්වල්පයක් රත්ළූණු අවශ්‍ය...

මාළු මිරිස් සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් 100 අල 150 ලොකු ළුණු 100 මාළු මිරිස් කරල් 10 ලුනු ගම්මිරිස් කරපිංචා දෙහි පාන්පිටි 100 විස්කෝත්තු කුඩු...

බණ්ඩක්කා කඩල මිශ්‍ර කරිය

අවශ්‍ය ද්‍රව්‍ය : කඩල ග්‍රෑම් 250ක්ළපටි බණ්ඩක්කා ග්‍රෑම් 250ක්තක්කාලි ගෙඩි 4 - 5ක්රම්පේ, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට ගන්නඅමු මිරිස් කරල් 2 - 3ක්රතුලුනූ...