Biz Log
Classifields
Biz Log
Classifields

ගාලික් බීන්ස්

ගාලික් බීන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කපා ගත් බෝංචි ග්‍රෑම් 100
  • බටර් මේස හැඳි 2
  • කපා ගත් සුදුළූණු බික් 6-7
  • සෝයා සෝස් මේස හැඳි 2
  • ලුණු හා ගම්මිරිස් කුඩු

සාදා ගන්නා ආකාරය :

  • බටර් ටික පෑන් එකට දාලා රත් උනාම සුදුළූණු ටික දාලා බැදෙන්න අරින්න.
  • ඊළඟට බෝංචි, ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. සෝයාසෝස් ටික දාගන්න. බෝංචි ටික තැම්බෙන්න අරින්න.
  • ලස්සන කොළපාට හිටින ගාණට තැම්බුනාම ලිපෙන් බාගන්න.

Share This Article

සැරට මිරිසට බීෆ් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය :පොඩි කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500ක්තෙල් මේස හැඳි 5ක්චොප් කරගත් සුදුලූනු තේ හැඳි 2ක්චොප් කරගත් ලූනු ගෙඩියක්කුරුඳු පොතු කෑල්ලක්කහ...

ෆ්‍රයිඩ් බීන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය :බෝංචි ග්‍රෑම් 100පාන් පිටි කෝප්ප 1බිත්තර 2කිරි කෝප්ප 1/2ලුණු හා ගම්මිරිස් කුඩුඔලිව් තෙල් මේස හැඳි 2පාන් කුඩු කෝප්ප 1සාදා...