ඉස්සන් බැදුමක්
![ඉස්සන් බැදුමක්](https://www.sithmalyaya.com/images/recipes/recipes-109/larges/prawns.jpg)
කොච්චර උෂ්ණ වුනත් ඉස්සෝ කියන්නේ කවුරුත් ප්‍රිය කරන කෑමක්. ලේසියෙන්ම ඉස්සන් බැදුමක් පිළියෙල කරගන්නා ආකාර අද බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :
ඉස්සන් ග්‍රෑම් 200
ලුණු ස්වල්පයක්
කෑලි මිරිස්
කුඩා ලීක්ස් ගහක්
ලොකු ළූණු ගෙඩි කීපයක්
ගම්මිරිස් ස්වල්පයක්
ඔළු හා පොතු ඉවත් කර ඉස්සන් හොදින් සෝදා ලුණු ස්වල්පයක් දමා තම්බා ගන්න. ඉන්පසු ලොකු ළූණු සිහින්ව ලියාගන්න. ලීක්ස් සිහින්ව කපා ගන්න. දැන් භාජනයකට තෙල් දමා ලියාගත් ලීක්ස් ලුණු, ගම්මිරිස් දමා එය බැදෙන විට එයට ඉස්සන්ද කලවම් කරගන්න. ලිපෙන් බා ගැනීමට පෙර කෑලි මිරිස් ද එක් කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : කුඩා පොලොස් ගෙඩියක් කැකුළු හාල් මේස හැඳි 2 මුං ඇට මේස හැඳි 2 කොත්තමල්ලි මේස හැඳි 1 වියළි මිරිස් කරල් 3 (කැබලි කඩා) සූදුරු...
කවදා හරි ඔයාලා බෝංචිමැල්ලුම කාලා තියෙනවාද? ඔව් ඒක බොහෝම රසවත්. මේ ඉන්දියානු ව්‍යාංජයනය ඔයාලත් රස විදින්න බලන්න.අවශ්‍ය ද්‍රව්‍ය : බෝංචි ග්‍රෑම්200 ලූණු...
අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් 100 අල 150 ලොකු ළුණු 100 මාළු මිරිස් කරල් 10 ලුනු ගම්මිරිස් කරපිංචා දෙහි පාන්පිටි 100 විස්කෝත්තු කුඩු...