ජම්බූ මෝජූ
අවශ්‍ය ද්‍රව්‍ය :
- මේ සඳහා කඳ විශාල ලොකු ගස්වල හැදෙන ජම්බූ යොදා ගැනීමත් හොඳයි. ජම්බූ දෙකට පලා ඇට ඉවත් කර එය තුනට පලා සෝදා ගන්න. වතුර බේරෙන්නට තබන්න.
- ලොකුළුෑනූ වල පොඩි ගෙඩි තෝරාගන්න.
- මාළු මිරිස් හතරට පලා ගන්න. මාළු මිරිස් එම තරමටම කපා ගන්න.
- ඉඳුණූ අඹ ගෙඩි 2 ක්
- සීනි
- විනාකිරෙන් ඇඹරූ අබ
- ලුණූ
- විනාකිරි
- තෙල්
- අඹවල ලෙලි ඉවත් කර හීනියට කපා සීනි ලුණූ මිරිස්කුඩූ ටිකක් දමා හොඳින් තලපයක් වනතුරු පිසගන්න.
- තෙල් ටිකක් ලිිප තබා ළුෑනූ මාළුමිරිස් සහ ජම්බූ රත්වූ තෙලේ දවටා පිටතට ගන්න.
- වෙනම භාජනයක් ගෙන අබ ලුණූ ගම්මිරිස් කහ සීනි විනාකිරි දමා සෝස් එක සාදා ලුණූ ඇඹූල් බලන්න.
- සාදාගත් සෝස් එකට උයාගත් අඹ දමා ලුණූ ඇඹූල් බලන්න.
තෙලේ උනූන්ගස්සා ගත් ජම්බූ ළුෑනූ සහ මාළු මිරිස් දමා ලුණූ ඇඹූල් බලා බෝතල්වල අසූරන්න. සති එකක් පමණ තබාගත හැකිය. ශීතකරණයේ තබා ගැනීම වඩාත් සූදුසූයි.
අවශ්‍ය ද්‍රව්‍යය :ඉදුණු අඹ රාත්තල් 1මුද්දරප්පලම් රාත්තල් 1/4අබ අවුන්ස 1/2සීනි රාත්තල් 1 1/2වියළි මිරිස් අවුන්ස 1සුදු ළුෑණු අවුන්ස 1/2ලූණු තේ හැඳි...
අවශ්‍ය ද්‍රව්‍ය :කරවිල ගෙඩි 4ක්වියලි මිරිස් අවුන්ස 1/2සුදු ළූණු අවුන්ස ¼අබ අවුන්ස ¼අමු ඉගුරු අවුන්ස ½ විනාකිරි අවුන්ස ¼ පොල්තෙල් ලුනුසාදා ගන්නේ මෙහෙමයි : කරවිල...
අවශ්‍ය ද්‍රව්‍ය :වියළි හාල්මැස්සන් ග්‍රෑම්100රතුලූනු ග්‍රෑම් 100විනාකිරි මිලි ලීටර් 25අබ ඇට තේ හැඳි 2අමුමිරිස් කරල් 10ක් පමණසියඹලා යුෂ මේසහැඳි 2ක්ලුණු රසට...
අවශ්‍ය ද්‍රව්‍ය :පැසූනූ , නොඉදුනූ අඹ ගෙඩි 4සීනි මේස 1 1/2වියළි මිරිස් කැබලි මේස හැඳි 1විනාකිරි මිලි ලීටර් 200ලුණූ තේ 1...
අවශ්‍ය ද්‍රව්‍ය :තම්බා ගත් බීටි කිලෝග්‍රෑම් 1විනාකිරි මිලිලීටර් 300කරදමූංගු 2කරාබූනැටි 2වියළි කුරුඳු කොළ 1කැබලි ගම්මිරිස් තේ හැඳි 1ලුණූ තේ හැඳි 1/2සීනි...
අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුෑනූ ග්‍රෑම් 500කැරටි ග්‍රෑම් 100මාලු මිරිස් ග්‍රෑම් 100සූල්තානා ග්‍රෑම් 100රට ඉඳි ග්‍රෑම් 100සූදු ළුෑනූ (අඹරා) තේ හැඳි 1අමූ...