Biz Log
Classifields
Biz Log
Classifields

අඹ අච්චාරු

අඹ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පැසූනූ , නොඉදුනූ අඹ ගෙඩි 4
  • සීනි මේස 1 1/2
  • වියළි මිරිස් කැබලි මේස හැඳි 1
  • විනාකිරි මිලි ලීටර් 200
  • ලුණූ තේ 1 1/2
  • සූදු ළුෑනූ, අමූ ඉඟුරු අඹරා තේ හැඳි 2
  • තල තෙල් මේස හැඳි 1

සාදන ක්‍රමය :

තල තෙල් ලිප තබා රත් වන විට මිරිස් කැබලි දමා ගින්දර අඩූ කර ඒවා බැදෙන්න හැර විනාකිරි, සීනි, ලුණූ, අමූ ඉඟුරු, සූදු ළුෑනූ දමන්න. අඹ සුද්ද කර තීරු කපා එයට දමන්න. විනාඩි 2 ක් පමණ මද ගින්දරේ තම්බා බෝතලයක අසූරන්න.

Share This Article

කරවිල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :කරවිල ගෙඩි 4ක්වියලි මිරිස් අවුන්ස 1/2සුදු ළූණු අවුන්ස ¼අබ අවුන්ස ¼අමු ඉගුරු අවුන්ස ½ විනාකිරි අවුන්ස ¼ පොල්තෙල් ලුනුසාදා ගන්නේ මෙහෙමයි : කරවිල...

ඌරු මස් මෝජූ

අවශ්‍ය ද්‍රව්‍ය :අලුත් ඌරුමස් ග්‍රෑම් 500 කහ කුඩූ තේ හැඳි 1 ලුණූ කුඩූ තේ හැඳි 1 අඹරාගත් ඉඟුරු අඟල් 2 කැබැල්ලක්...

අන්නාසි අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :අන්නාසි කිලෝ ග්‍රෑම් 1විනාකිරි මිලිලීටර් 200සූදු ළුෑනූ, අමූ ඉඟුරු අඹරා තේ හැඳි 1 බැගින්සීනි මේස හැඳි 2කැබලි මිරිස් මේස...

අඹ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :පැසූනූ , නොඉදුනූ අඹ ගෙඩි 4සීනි මේස 1 1/2වියළි මිරිස් කැබලි මේස හැඳි 1විනාකිරි මිලි ලීටර් 200ලුණූ තේ 1...

ජම්බූ මෝජූ

අවශ්‍ය ද්‍රව්‍ය : මේ සඳහා කඳ විශාල ලොකු ගස්වල හැදෙන ජම්බූ යොදා ගැනීමත් හොඳයි. ජම්බූ දෙකට පලා ඇට ඉවත් කර එය...

පොළොස් චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය :තරමක පොළොස් ගෙඩියක්විනාකිරි අඩුකෝප්ප 1/4කුඩා අමු ඉගුරු කැබැල්ලක්සුදුළූනු බික් 5ක්අබ ටිකක්කරාබු නැටි 2-3ක්කරදමුංගු ඇට 02ක්කුරුදු පොතු කැබැල්ලක්කෑලි මිරිස් මේස...