බීටිරූටි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :
- තම්බා ගත් බීටි කිලෝග්‍රෑම් 1
- විනාකිරි මිලිලීටර් 300
- කරදමූංගු 2
- කරාබූනැටි 2
- වියළි කුරුඳු කොළ 1
- කැබලි ගම්මිරිස් තේ හැඳි 1
- ලුණූ තේ හැඳි 1/2
- සීනි මේස හැඳි 2
- තලතෙල් මේස හැඳි 1/2
සාදන ක්‍රමය :
බීටි රූටි අඟල් 1·4 හරි හතරැස් කැබලි කපන්න. භාජනයක් ගෙන විනාකිරි දමා ලිප තබා කරදමූංගු, කරාබූනැටි, කුරුඳු කොළ එක්කර උතුරන විට ගින්දර අඩූ කර සීනි, ලුණූ, ගම්මිරිස් ද එක්කර කපා ගත් බීටි රූටි දමා කලවම් කර තල තෙල් මේස හැඳි 2 ක් දමන්න. මෙය දවසක් තබා පාවිච්චියට ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : මේ සඳහා කඳ විශාල ලොකු ගස්වල හැදෙන ජම්බූ යොදා ගැනීමත් හොඳයි. ජම්බූ දෙකට පලා ඇට ඉවත් කර එය...
අවශ්‍ය ද්‍රව්‍ය :තරමක පොළොස් ගෙඩියක්විනාකිරි අඩුකෝප්ප 1/4කුඩා අමු ඉගුරු කැබැල්ලක්සුදුළූනු බික් 5ක්අබ ටිකක්කරාබු නැටි 2-3ක්කරදමුංගු ඇට 02ක්කුරුදු පොතු කැබැල්ලක්කෑලි මිරිස් මේස...
අවශ්‍ය ද්‍රව්‍ය :අලුත් ඌරුමස් ග්‍රෑම් 500 කහ කුඩූ තේ හැඳි 1 ලුණූ කුඩූ තේ හැඳි 1 අඹරාගත් ඉඟුරු අඟල් 2 කැබැල්ලක්...
අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුණු ග‍්‍රෑම් 250 ( පිරිසිදු කරගත් )අමුමිරිස් ග‍්‍රෑම් 100 ( වෙන් නොවන සේ දෙකට පලා ගත් )කැරට් ග්රෑම්...
අවශ්‍ය ද්‍රව්‍ය :තම්බා ගත් බීටි කිලෝග්‍රෑම් 1විනාකිරි මිලිලීටර් 300කරදමූංගු 2කරාබූනැටි 2වියළි කුරුඳු කොළ 1කැබලි ගම්මිරිස් තේ හැඳි 1ලුණූ තේ හැඳි 1/2සීනි...
අවශ්‍ය ද්‍රව්‍ය :වම්බටු ග‍්‍රෑම් 500 ( සිහින්ව කපා ගත් )රතු ළුණු ග‍්‍රෑම් 250 (පිරිසිදු කර ගත් )අමුමිරිස් ග‍්‍රෑම් 100 ( වෙන්...