අන්නාසි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය :
- අන්නාසි කිලෝ ග්‍රෑම් 1
- විනාකිරි මිලිලීටර් 200
- සූදු ළුෑනූ, අමූ ඉඟුරු අඹරා තේ හැඳි 1 බැගින්
- සීනි මේස හැඳි 2
- කැබලි මිරිස් මේස හැඳි 1
- විනාකිරෙන් ඇඹරූ අබ මේස හැඳි 2
- කැබලි ගම්මිරිස් තේ හැඳි 1
- ලුණූ තේ හැඳි 1 1/2
සාදන ක්‍රමය :
අන්නාසි අඟල් 1/2 කැබලි වලට කපා සියල්ල එකට දමා කලවම් කරගන්න.
අවශ්‍ය දුව්‍යඅන්නාසි ගෙඩි 01අමු ඉගුරැ 10gසුදුලුනු 10gඅබ 15gවිනාකිරි 375mlමිරිස්කුඩු 25gදියලුනු 5mlසදන ක්‍රමයඅන්නාසි ගෙඩිය සුද්ද කර සිහින් කැබලි වලට කපා ගන්න. අබ...
අවශ්‍ය ද්‍රව්‍ය :අලුත් ඌරුමස් ග්‍රෑම් 500 කහ කුඩූ තේ හැඳි 1 ලුණූ කුඩූ තේ හැඳි 1 අඹරාගත් ඉඟුරු අඟල් 2 කැබැල්ලක්...
අවශ්‍ය ද්‍රව්‍ය :තම්බා ගත් බීටි කිලෝග්‍රෑම් 1විනාකිරි මිලිලීටර් 300කරදමූංගු 2කරාබූනැටි 2වියළි කුරුඳු කොළ 1කැබලි ගම්මිරිස් තේ හැඳි 1ලුණූ තේ හැඳි 1/2සීනි...
අවශ්‍ය ද්‍රව්‍ය :කරවිල ගෙඩි 4ක්වියලි මිරිස් අවුන්ස 1/2සුදු ළූණු අවුන්ස ¼අබ අවුන්ස ¼අමු ඉගුරු අවුන්ස ½ විනාකිරි අවුන්ස ¼ පොල්තෙල් ලුනුසාදා ගන්නේ මෙහෙමයි : කරවිල...
අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුෑනූ ග්‍රෑම් 500කැරටි ග්‍රෑම් 100මාලු මිරිස් ග්‍රෑම් 100සූල්තානා ග්‍රෑම් 100රට ඉඳි ග්‍රෑම් 100සූදු ළුෑනූ (අඹරා) තේ හැඳි 1අමූ...
මේ තමයි මම ආසම කෑම. ආහ් මතක් වෙද්දිත් රස දැනෙනවා වගේ. ටිකක් උශ්ණාධික කැමක් නම් තමයි. ඒත් රස නම් බලන්නම ඕන.. අවශ්‍ය...