Biz Log
Classifields
Biz Log
Classifields

මැලේ අච්චාරු

මැලේ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :

  • රතු ළුෑනූ ග්‍රෑම් 500
  • කැරටි ග්‍රෑම් 100
  • මාලු මිරිස් ග්‍රෑම් 100
  • සූල්තානා ග්‍රෑම් 100
  • රට ඉඳි ග්‍රෑම් 100
  • සූදු ළුෑනූ (අඹරා) තේ හැඳි 1
  • අමූ ඉඟුරු (අඹරා) තේ හැදි 1/2
  • විනාකිරෙන් අඹරා ගත් අබ මේස හැඳි 3
  • සීනි මේස හැඳි 1
  • අන්නාසි ග්‍රෑම් 200
  • විනාකිරි මිලිලීටර් 300
  • තක්කාලි සෝස් මිලිලීටර් 300
  • චිලි සෝස් මිලිලීටර් 200
  • ගම්මිරිස් කුඩූ තේ හැඳි 2
  • ලුණූ තේ හැඳි 3

සාදන ක්‍රමය :

ළුෑනූ සූද්ද කරන්න. කැරටි සූද්ද කර පොඩි නම් 4 ට ද ලොකු නම් 6 ට ද පලා සිහින්ව තුන් හූලස් කැබලි කපන්න. අන්නාසි ද එලෙස ම කපන්න. භාජනයක් ගෙන විනාකිරි දමා (ඇලුමිනියම් භාජන ගන්න එපා) අබ, ගම්මිරිස් ලුණූ එක්කර හොඳින් මිශ්‍ර කර සෝස් වර්ග දමා අනෙකුත් සියල්ල එක්කර කලවම් කර දිනක් තබා කෑමට ගන්න. රට ඉඳි 4 ට පලා ඇට ඉවත් කර දෙකට කපා එකතු කරගන්න.

Share This Article

හාල් මැස්සන් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :වියළි හාල්මැස්සන් ග්‍රෑම්100රතුලූනු ග්‍රෑම් 100විනාකිරි මිලි ලීටර් 25අබ ඇට තේ හැඳි 2අමුමිරිස් කරල් 10ක් පමණසියඹලා  යුෂ මේසහැඳි 2ක්ලුණු රසට...

මැලේ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුෑනූ ග්‍රෑම් 500කැරටි ග්‍රෑම් 100මාලු මිරිස් ග්‍රෑම් 100සූල්තානා ග්‍රෑම් 100රට ඉඳි ග්‍රෑම් 100සූදු ළුෑනූ (අඹරා) තේ හැඳි 1අමූ...

බීටිරූටි අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :තම්බා ගත් බීටි කිලෝග්‍රෑම් 1විනාකිරි මිලිලීටර් 300කරදමූංගු 2කරාබූනැටි 2වියළි කුරුඳු කොළ 1කැබලි ගම්මිරිස් තේ හැඳි 1ලුණූ තේ හැඳි 1/2සීනි...

වම්බටු මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය :වම්බටු ග‍්‍රෑම් 500 ( සිහින්ව කපා ගත් )රතු ළුණු ග‍්‍රෑම් 250 (පිරිසිදු කර ගත් )අමුමිරිස් ග‍්‍රෑම් 100 ( වෙන්...

රට ඉඳි චට්නි

අවශ්‍ය ද්‍රව්‍යය :රට ඉඳි ග්‍රෑම් 500වියලි මිරිස් ග්‍රෑම් 30අමු ඉගුරු ග්‍රෑම් 10සීනි ග්‍රෑම් 150සුදු ළුෑණු බික් 4විනාකිරි බෝතල් 1/2ලූණු ස්වල්පයයිසාදා ගන්නේ...

අන්නාසි චට්නි

අවශ්‍ය දුව්‍යඅන්නාසි ගෙඩි 01අමු ඉගුරැ 10gසුදුලුනු 10gඅබ 15gවිනාකිරි 375mlමිරිස්කුඩු 25gදියලුනු 5mlසදන ක්‍රමයඅන්නාසි ගෙඩිය සුද්ද කර සිහින් කැබලි වලට කපා ගන්න. අබ...