Biz Log
Classifields
Biz Log
Classifields

ඌරු මස් මෝජූ

ඌරු මස් මෝජූ

අවශ්‍ය ද්‍රව්‍ය :

අලුත් ඌරුමස් ග්‍රෑම් 500

කහ කුඩූ තේ හැඳි 1

ලුණූ කුඩූ තේ හැඳි 1

අඹරාගත් ඉඟුරු අඟල් 2 කැබැල්ලක්

අඹරාගත් සූදුළුෑනූ ග්‍රෑම් 50

මිරිස් කුඩූ තේ හැඳි 2

සීනි තේ හැඳි 1 1/2

කරදමූංගු 6

අඟල් 1 කුරුඳු කැබලි 1

කුඩා දෙහි ගෙඩියක තරමට අඹරාගත් අබ

කහ කුඩූ ස්වල්පයක්

විනාකිරි බෝතල් 1/2

සාදන ක්‍රමය :

අයිස් නොමැති අලුත් මස් විනාකිරෙන් සෝදාගන්න. වතුරෙන් සෝදන්න එපා. මස් තරමක් ලොකු හතරැස් කැබලිවලට කපන්න. එයට කහ කුඩූ, ලුණූ කුඩූ කලවම් කර පැත්තකින් තබන්න. සාස්පානකට විනාකිරි කෝප්පයක්, ඌරුමස්, කරදමූංගු, කුරුඳු පොතු දමා විනාඩි 20 ක් පමණ තැම්බෙන්නට හරින්න. ඉන්පසූ මස් ටික ඉවතට ගෙන විනාකිරි ඉවත් කරන්න අඹරාගත් සූදුළුෑනූ, ඉඟුරු, අබ විනාකිරි දමා කලවම් කරගන්න. එයටම මිරිස් කුඩූ, සීනි, කහ අවශ්‍ය නම් ලුණූත් දමා කලවම් කර මස් ද දමා කලවම් කර බෝතලයක දමා ශීතකරණයේ තබා ප්‍රයෝජනයට ගන්න.

Share This Article

පොළොස් චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය :තරමක පොළොස් ගෙඩියක්විනාකිරි අඩුකෝප්ප 1/4කුඩා අමු ඉගුරු කැබැල්ලක්සුදුළූනු බික් 5ක්අබ ටිකක්කරාබු නැටි 2-3ක්කරදමුංගු ඇට 02ක්කුරුදු පොතු කැබැල්ලක්කෑලි මිරිස් මේස...

සිංහල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුණු ග‍්‍රෑම් 250 ( පිරිසිදු කරගත් )අමුමිරිස් ග‍්‍රෑම් 100 ( වෙන් නොවන සේ දෙකට පලා ගත් )කැරට් ග‍්‍රෑම්...

මැලේ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුෑනූ ග්‍රෑම් 500කැරටි ග්‍රෑම් 100මාලු මිරිස් ග්‍රෑම් 100සූල්තානා ග්‍රෑම් 100රට ඉඳි ග්‍රෑම් 100සූදු ළුෑනූ (අඹරා) තේ හැඳි 1අමූ...

කරවිල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :කරවිල ගෙඩි 4ක්වියලි මිරිස් අවුන්ස 1/2සුදු ළූණු අවුන්ස ¼අබ අවුන්ස ¼අමු ඉගුරු අවුන්ස ½ විනාකිරි අවුන්ස ¼ පොල්තෙල් ලුනුසාදා ගන්නේ මෙහෙමයි : කරවිල...

ජම්බූ මෝජූ

අවශ්‍ය ද්‍රව්‍ය : මේ සඳහා කඳ විශාල ලොකු ගස්වල හැදෙන ජම්බූ යොදා ගැනීමත් හොඳයි. ජම්බූ දෙකට පලා ඇට ඉවත් කර එය...

වම්බටු මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය :වම්බටු ග‍්‍රෑම් 500 ( සිහින්ව කපා ගත් )රතු ළුණු ග‍්‍රෑම් 250 (පිරිසිදු කර ගත් )අමුමිරිස් ග‍්‍රෑම් 100 ( වෙන්...