Biz Log
Classifields
Biz Log
Classifields

අන්නාසි චට්නි

අන්නාසි චට්නි

අවශ්‍ය දුව්‍ය

  • අන්නාසි ගෙඩි 01
  • අමු ඉගුරැ 10g
  • සුදුලුනු 10g
  • අබ 15g
  • විනාකිරි 375ml
  • මිරිස්කුඩු 25g
  • දියලුනු 5ml

සදන ක්‍රමය

අන්නාසි ගෙඩිය සුද්ද කර සිහින් කැබලි වලට කපා ගන්න. අබ විනාකිරින් අබරා ගන්න සියලු ද්‍රච්‍යය එකතු කර මද ගින්නේ විනාඩි 05 ක් තම්බා ගන්න.

Share This Article

අඹ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :පැසූනූ , නොඉදුනූ අඹ ගෙඩි 4සීනි මේස 1 1/2වියළි මිරිස් කැබලි මේස හැඳි 1විනාකිරි මිලි ලීටර් 200ලුණූ තේ 1...

අන්නාසි අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :අන්නාසි කිලෝ ග්‍රෑම් 1විනාකිරි මිලිලීටර් 200සූදු ළුෑනූ, අමූ ඉඟුරු අඹරා තේ හැඳි 1 බැගින්සීනි මේස හැඳි 2කැබලි මිරිස් මේස...

කරවිල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :කරවිල ගෙඩි 4ක්වියලි මිරිස් අවුන්ස 1/2සුදු ළූණු අවුන්ස ¼අබ අවුන්ස ¼අමු ඉගුරු අවුන්ස ½ විනාකිරි අවුන්ස ¼ පොල්තෙල් ලුනුසාදා ගන්නේ මෙහෙමයි : කරවිල...

අඹ චට්නි

අවශ්‍ය ද්‍රව්‍යය :ඉදුණු අඹ රාත්තල් 1මුද්දරප්පලම් රාත්තල් 1/4අබ අවුන්ස 1/2සීනි රාත්තල් 1 1/2වියළි මිරිස් අවුන්ස 1සුදු ළුෑණු අවුන්ස 1/2ලූණු තේ හැඳි...

රට ඉඳි චට්නි

අවශ්‍ය ද්‍රව්‍යය :රට ඉඳි ග්‍රෑම් 500වියලි මිරිස් ග්‍රෑම් 30අමු ඉගුරු ග්‍රෑම් 10සීනි ග්‍රෑම් 150සුදු ළුෑණු බික් 4විනාකිරි බෝතල් 1/2ලූණු ස්වල්පයයිසාදා ගන්නේ...

වම්බටු මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය :වම්බටු ග‍්‍රෑම් 500 ( සිහින්ව කපා ගත් )රතු ළුණු ග‍්‍රෑම් 250 (පිරිසිදු කර ගත් )අමුමිරිස් ග‍්‍රෑම් 100 ( වෙන්...