Biz Log
Classifields
Biz Log
Classifields

කරවිල අච්චාරු

කරවිල අච්චාරු


අවශ්‍ය ද්‍රව්‍ය :

  • කරවිල ගෙඩි 4ක්
  • වියලි මිරිස් අවුන්ස 1/2
  • සුදු ළූණු අවුන්ස ¼
  • අබ අවුන්ස ¼
  • අමු ඉගුරු අවුන්ස ½ 
  • විනාකිරි අවුන්ස ¼ 
  • පොල්තෙල් 
  • ලුනු

සාදා ගන්නේ මෙහෙමයි : 

කරවිල වල ඇට ඉවත් කර දිග අතට පෙති කපා ගන්න. මෙ‍කෙරවිල පෙති විනාකිරෙන් ලිප මත තබා තැම්බෙන්නට හැර පොල්තෙලෙන් රන්වන් පාට වනතුරු බැද ගන්න. වියලි මිරිස් අවුන්ස 1/2, සුදු ළූණු අවුන්ස ¼, අබ අවුන්ස ¼, අමු ඉගුරු අවුන්ස ½, විනාකිරෙන් අබරන්න. ඒවා උකු ගතියෙන් වැඩිනම් ඉතිරි විනාකිරි වලින් ඒ ද්‍රව්‍ය එක්කොට මදක් දියකරගන්න. පලමුව රන්වන් පාට වනතුරු බැදගත් කරවිල වලට මෙම මිශ්‍රනය එක්කොට හොදින් කලවම් කරගන්න. දින කිහිපයක් වුවද තබාගෙන ආහාරයට ගත හැකිය.

Share This Article

කරවිල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :කරවිල ගෙඩි 4ක්වියලි මිරිස් අවුන්ස 1/2සුදු ළූණු අවුන්ස ¼අබ අවුන්ස ¼අමු ඉගුරු අවුන්ස ½ විනාකිරි අවුන්ස ¼ පොල්තෙල් ලුනුසාදා ගන්නේ මෙහෙමයි : කරවිල...

අන්නාසි චට්නි

අවශ්‍ය දුව්‍යඅන්නාසි ගෙඩි 01අමු ඉගුරැ 10gසුදුලුනු 10gඅබ 15gවිනාකිරි 375mlමිරිස්කුඩු 25gදියලුනු 5mlසදන ක්‍රමයඅන්නාසි ගෙඩිය සුද්ද කර සිහින් කැබලි වලට කපා ගන්න. අබ...

බිලිං අච්චාරුව

‍මේ තමයි මම ආසම කෑම. ආහ් මතක් ‍‍වෙද්දිත් රස දැ‍නෙනවා ව‍ගේ. ටිකක් උශ්ණාධික කැමක් නම් තමයි. ඒත් රස නම් බලන්නම ඕන.. අවශ්‍ය...

බීටිරූටි අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :තම්බා ගත් බීටි කිලෝග්‍රෑම් 1විනාකිරි මිලිලීටර් 300කරදමූංගු 2කරාබූනැටි 2වියළි කුරුඳු කොළ 1කැබලි ගම්මිරිස් තේ හැඳි 1ලුණූ තේ හැඳි 1/2සීනි...

සිංහල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුණු ග‍්‍රෑම් 250 ( පිරිසිදු කරගත් )අමුමිරිස් ග‍්‍රෑම් 100 ( වෙන් නොවන සේ දෙකට පලා ගත් )කැරට් ග‍්‍රෑම්...

හාල් මැස්සන් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :වියළි හාල්මැස්සන් ග්‍රෑම්100රතුලූනු ග්‍රෑම් 100විනාකිරි මිලි ලීටර් 25අබ ඇට තේ හැඳි 2අමුමිරිස් කරල් 10ක් පමණසියඹලා  යුෂ මේසහැඳි 2ක්ලුණු රසට...