Biz Log
Classifields
Biz Log
Classifields

අන්නාසි කේක්

අන්නාසි කේක්


අවශ්‍ය ද්‍රව්‍යය :

  • සීනි ග්‍රෑම් 100
  • පිටි ග්‍රෑම් 250
  • බටර් ග්‍රෑම් 250
  • බිත්තර සුදු මද 3
  • මිල්ක් මේඩ් පොඩි ටින් 1/2 
  • වැනිලා තේ හැඳි 2
  • බේකින් පවුඩර් තේ හැඳි 2
  • ස්ටූකරගත් අන්නාසි ග්‍රෑම් 50 පමණ

සාදා ගන්නේ මෙහෙමයි : 

සීනි සහ බටර් බීට් කරන්න. මිල්ක් මේඩ් ටික දමමින් බීට් කරන්න. පසුව බිත්තර සුදු මද තුනක් වෙනම හොඳින් ගසාගෙන වරින් වර බටර් මිශ්‍රණයට දමා හොඳින් බීට් කර ගන්න. පිටි වලට බේකින් පවුඩර් දමා හොඳින් 3 වරක් හලා ගන්න. සීනි සහ බටර් මිශ්‍රණයට පිටි මිශ්‍රණය එකතු කරන්න. වැනිලා එකතු කරන්න ග ස්ටූකරගත් අන්නාසි කැබලි පිටිවල දවටා ගැනීම. අන්නාසි ස්ටූ කිරීම - අන්නාසි කුඩාවට කපාගෙන සීනි ටිකක් දමා මද ගින්නේ උයා ගන්න. සෙන්ටිග්‍රේඩ් අංශක 180 ක උෂ්ණත්වයට විනාඩි 35 ක් පමණ බේක් කරගන්න.

Share This Article

Christmas Tree Cookies

අවශ්‍ය ද්‍රව්‍ය : බටර් හෝ මාගරින් කෝප්ප 1/2ක්අයිසිං සීනි කෝප්ප 2ක්කිරි මේස හැඳි 2ක්ගාගත් පොල් කෝප්ප 3ක්වැනිලා තේ හැඳි 1/2ක්කොළ පාට...

බටර් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :බටර් ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 100 (සිහින් කැට ගන්න. කැට ලොකු නම් කුඩූ කරගන්න)බිත්තර 2පිටි ග්‍රෑම් 100බේකින් පවූඩර් තේ හැඳි...

පලතුරු කේක්

අවශ්‍ය ද්‍රව්‍යය :සීනි ග්‍රෑම් 150පිටි ග්‍රෑම් 250බටර් ග්‍රෑම් 250බිත්තර සුදු මද 3මිල්ක් මේඩ් පොඩි ටින් 1/2 වැනිලා තේ හැඳි 2බේකින් පවුඩර් තේ...

හරියට හැදුවොත් රසම රස වෙඩින් කේක්

රසයෙන් ද අඩුවක් නැති, කේක් අතරින් වැඩි විශේෂත්වයක් ඇති වෙඩින් කේක් කවුරුත් කන්න කැමැතියි. විවාහ මංගල උත්සවයකදී පිළිගන්වන්නේ ද වෙඩින් කේක්...

චීස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :බිත්තර 4 සීනි ග්‍රෑම් 200 කජූ ග්‍රෑම් 100 පූහූල් දොසි ග්‍රෑම් 200 ලෙලි දොසි ග්‍රෑම් 50 ගෝල්ඩන් සිරප් මේස...

කර්ඩ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :විටින් ක්‍රීම් මි.ලි. 250කර්ඩ් මි.ලි.100ටොපින් ෆ්ලේවර් මි.ලි 15ජෙලටීන් ග්‍රෑම් 12කේක් බේස්.මාරි බිස්කට් ග්‍රෑම් 100ඇස්ට්‍රා ග්‍රැම්අයිසින් ෂුගර් ග්‍රෑම් 25සාදා ගන්නා...