Biz Log
Classifields
Biz Log
Classifields

රටඉඳි කේක්

රටඉඳි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • මාගරින් ග්‍රෑම් 150
  • සීනි ග්‍රෑම් 200
  • රට ඉඳි ග්‍රෑම් 400 (ඇට ඉවත් කර සිිහින්ව කපා ගත්)
  • පිටි ග්‍රෑම් 200
  • බිත්තර 3
  • කජූ ග්‍රෑම් 200 (සිහින්ව කපාගත්)
  • බේකින් පවූඩර් තේ හැඳි 1
  • උණූූ වතුර කෝප්ප 1
  • බයි කාබනේටි ඔෆ් සෝඩා (ආප්ප සෝඩා) තේ හැඳි 1
  • කිිරි පිටි තේ හැඳි 1
  • වැනිලා තේ හැඳි 1
  • දෙහි යූෂ බිංදු 3 - 4

සාදා ගන්නා ක්‍රමය :

පළමූවෙන්ම බටර් සහ සීිනි කී්‍රම් වනතුරු බීටි කරගන්න. සීනි දිය වී සැහැල්ලු වනතුරුම බීටි කරගත යූතුයි.ආප්ප සෝඩා උණූූ වතුර සමඟ දියකර ගන්න. සිහින්ව කපාගත් රටඉඳි සමග මේ ආප්ප සෝඩා දියරය මිශ්‍ර කරන්න. මෙය අඩූ තරමින් පැයක්වත් තිබිය යූතුයි. කේක් එක හදන දිනයට පෙර දිනයේ පෙඟෙන්නට දමා ගත්තානම් වඩාත් හොඳයි. පෙඟුණූ තරමට රටඉඳිවල තද ගතිය ඉවත් වී යනවා.ඉන් පස්සේ පිටි සමඟ බේකින් පවූඩර් සහ කිරි පිටි එකතු කර තුන්වරක් හොඳින් හලාගන්න.

Share This Article

චීස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :බිත්තර 4 සීනි ග්‍රෑම් 200 කජූ ග්‍රෑම් 100 පූහූල් දොසි ග්‍රෑම් 200 ලෙලි දොසි ග්‍රෑම් 50 ගෝල්ඩන් සිරප් මේස...

බටර් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :බටර් ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 100 (සිහින් කැට ගන්න. කැට ලොකු නම් කුඩූ කරගන්න)බිත්තර 2පිටි ග්‍රෑම් 100බේකින් පවූඩර් තේ හැඳි...

Christmas Tree Cookies

අවශ්‍ය ද්‍රව්‍ය : බටර් හෝ මාගරින් කෝප්ප 1/2ක්අයිසිං සීනි කෝප්ප 2ක්කිරි මේස හැඳි 2ක්ගාගත් පොල් කෝප්ප 3ක්වැනිලා තේ හැඳි 1/2ක්කොළ පාට...

හරියට හැදුවොත් රසම රස වෙඩින් කේක්

රසයෙන් ද අඩුවක් නැති, කේක් අතරින් වැඩි විශේෂත්වයක් ඇති වෙඩින් කේක් කවුරුත් කන්න කැමැතියි. විවාහ මංගල උත්සවයකදී පිළිගන්වන්නේ ද වෙඩින් කේක්...

සැමන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් ග්‍රෑම් 250ක්චොප්කර ගත් ලූනූ ගෙඩි­යක්කොටු­වට කපා­ගත් බෙල්පෙ­පර් ගෙඩි­යක්ඔලිව් තෙල් ස්වල්ප­යක්බටර් ස්වල්ප­යක්බිස්කට් කුඩු කෝප්ප 1/4ක්බිත්තර 2ක්සෝයා සෝස් මේස...

පලතුරු කේක්

අවශ්‍ය ද්‍රව්‍යය :සීනි ග්‍රෑම් 150පිටි ග්‍රෑම් 250බටර් ග්‍රෑම් 250බිත්තර සුදු මද 3මිල්ක් මේඩ් පොඩි ටින් 1/2 වැනිලා තේ හැඳි 2බේකින් පවුඩර් තේ...