ඈත රන් විමන් තුළින් - ප්‍රියා සූරියසේන
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
ආ හා හා හා හා
මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත් මුදු නීල පීත ලෝහිත ඈත දිලෙනවා ආ හා හා හා හා
රෑට තරු දහස් ගණන් ඈත සුරපුරෙන් වැටී// අද රෑට අද රෑට අද රෑට දිලෙනවා ආ හා හා හා හා
ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා ආ හා හා හා හා
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ...
ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි // යොදුන් ගණන් දුර ආවෙද...
බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා දෙන්නම් ගම් බැද්දෙ...
ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ.. ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ..// මලානිකව හද එලිය ගලා එන...
ඇස ගැටෙනා දස දහසක් නෙතු මතඔබෙ දෑසම මා සෙවු තරම්…ඒ නෙතු කිසි දින මා සතු නොව බවදැන දැන මා පෙම් කෙරූ...
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදීමුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවාආ හා හා හා හා මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන්...