Biz Log
Classifields
Biz Log
Classifields

බැබලීම වගෙම - කරුණාරත්න දිවුල්ගනේ

බැබලීම වගෙම - කරුණාරත්න දිවුල්ගනේ

බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි පිබිදීම වගෙම පරවීම අයිති මලටයි හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී හංඟන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී නුඹ දන්න තරම් මගෙ හිත වෙනදන්න කෙනෙකු ලොව මට හමුවෙලා නැතී

හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී අදහන්න නමුත් හැකි වෙද නුඹ දුන්නෙ නැතත් නුඹෙ හිත මගෙ ලඟම ඇතී

Share This Article

බැද්දට සඳ වගේ - චාමර වීරසිංහ

බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා දෙන්නම් ගම් බැද්දෙ...

ඇස ගැටෙනා - ශිහාන් මිහිරංග

ඇස ගැටෙනා දස දහසක් නෙතු මතඔබෙ දෑසම මා සෙවු තරම්…ඒ නෙතු කිසි දින මා සතු නොව බවදැන දැන මා පෙම් කෙරූ...

බැසයන සඳ දෑතින් - නාමල් උඩුගම

බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින් මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන මැදියම්...

බැබලීම වගෙම - කරුණාරත්න දිවුල්ගනේ

බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි පිබිදීම වගෙම පරවීම අයිති මලටයි හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි රැවටෙන්න වගෙම රවටන්න හිතක්...

ඈතින් ඈතට - චාමර වීරසිංහ

ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට ගියා... මා ලඟ තිවු සිත...

ඔබේ සිනා ලඟ - ජගත් වික්‍රමසිංහ

ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ...