Biz Log
Classifields
Biz Log
Classifields

ඈත එපිට ගම්මානෙන් - සනත් නන්දසිරි

ඈත එපිට ගම්මානෙන් - සනත් නන්දසිරි

ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ.. ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ..//

මලානිකව හද එලිය ගලා එන අම්බලමක හෙවනේ..// බලාහිදිමි ඔබ හිදින විමන් දොර දැල්වෙන එලිය බදේ..

ඈත එපිට ගම්මානෙන්...

වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ..// නීල නුවන් තරු කැට බොදවෙනවා කාටත් හොර රහසේ..

ඈත එපිට ගම්මානෙන්...

Share This Article

ඈතින් ඈතට - චාමර වීරසිංහ

ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට ගියා... මා ලඟ තිවු සිත...

ඈත රන් විමන් තුළින් - ප්‍රියා සූරියසේන

ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදීමුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවාආ හා හා හා හා මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන්...

සිතින් විතරක්‌ පෙම් කරන්නම් - චාමර වීරසිංහ

සිතින් විතරක්‌ පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි...

ඇස ගැටෙනා - ශිහාන් මිහිරංග

ඇස ගැටෙනා දස දහසක් නෙතු මතඔබෙ දෑසම මා සෙවු තරම්…ඒ නෙතු කිසි දින මා සතු නොව බවදැන දැන මා පෙම් කෙරූ...

ඈත එපිට ගම්මානෙන් - සනත් නන්දසිරි

ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ.. ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ..// මලානිකව හද එලිය ගලා එන...

ආපසු යන්නට - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි

ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි // යොදුන් ගණන් දුර ආවෙද...