Biz Log
Classifields
Biz Log
Classifields

ආපසු යන්නට - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි

ආපසු යන්නට - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි

ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි // යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ ආපසු යන්නට පාර කියනවද............ කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ

Share This Article

ඇස ගැටෙනා - ශිහාන් මිහිරංග

ඇස ගැටෙනා දස දහසක් නෙතු මතඔබෙ දෑසම මා සෙවු තරම්…ඒ නෙතු කිසි දින මා සතු නොව බවදැන දැන මා පෙම් කෙරූ...

ඈත රන් විමන් තුළින් - ප්‍රියා සූරියසේන

ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදීමුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවාආ හා හා හා හා මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන්...

ඔබේ සිනා ලඟ - ජගත් වික්‍රමසිංහ

ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ...

බැසයන සඳ දෑතින් - නාමල් උඩුගම

බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින් මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන මැදියම්...

සිතින් විතරක්‌ පෙම් කරන්නම් - චාමර වීරසිංහ

සිතින් විතරක්‌ පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි...

බැද්දට සඳ වගේ - චාමර වීරසිංහ

බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා දෙන්නම් ගම් බැද්දෙ...