සිතින් විතරක් පෙම් කරන්නම් - චාමර වීරසිංහ
සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම් ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී දෙතොල් ඔබගේ මදහසින් සැරසේ දෙනෙත් ඔබවෙත පාකරනු බෑ දෙතොල් සිනහා මවනු මට බෑ අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග නිසල කරන් මම ඉන්නම් සැම දින කාත් කවුරුවත් නොමැති මා හට ඔබත් අහිමිව ගියපු අරුමය අපට අප හිමි නෑ ලොවේ ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ...
බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි පිබිදීම වගෙම පරවීම අයිති මලටයි හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි රැවටෙන්න වගෙම රවටන්න හිතක්...
ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි // යොදුන් ගණන් දුර ආවෙද...
බැසයන සඳ දෑතින් නවතා ගන්නට බෑ පරවෙන මල දෝතින් වලකා ලන්නට බෑ ඔබ බැසයන සඳ නම් ඔබ පරවෙන මල නම් රැක ගනිමිද කෙලෙසින් මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන මැදියම්...
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදීමුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවාආ හා හා හා හා මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන්...